tag:blogger.com,1999:blog-3942472881672670301.post1180671727404406184..comments2023-05-14T19:17:07.978+05:30Comments on ChammA's බ්ලොග්: රියලටි ෂෝ වල රියලටි එක - Reality of the Reality TV ShowsAnonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-3942472881672670301.post-13932778431526791692011-08-21T21:35:58.174+05:302011-08-21T21:35:58.174+05:30එල මචන්, නියම පොස්ට් එකක්. එත් ඔය එස් එම් එස් කෙරු...එල මචන්, නියම පොස්ට් එකක්. එත් ඔය එස් එම් එස් කෙරුවාව නම් චව් වගේ, මට නම් හිතෙන්නේ උන්ගේ වැඩසටහන ජනප්‍රිය කරගන්න උන්ට ඕනේ එවුන් කපනවා, උන්ට ඕනේ එවුන් තෝරනවාrachihttps://www.blogger.com/profile/14929468542583234458noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-70167169495754855382011-08-21T21:18:11.446+05:302011-08-21T21:18:11.446+05:30එල මචන්, නියම පොස්ට් එකක්. එත් ඔය එස් එම් එස් කෙරු...එල මචන්, නියම පොස්ට් එකක්. එත් ඔය එස් එම් එස් කෙරුවාම නම් සුවර් නෑ, උන්ට ඕනේ එවුන් තමා ඔය ස්ටාර් වෙනවා කියලා හිතෙන්නේrachihttps://www.blogger.com/profile/14929468542583234458noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-7285283713152813682011-08-04T08:22:16.382+05:302011-08-04T08:22:16.382+05:30@ මුල් ඇනො - මට ඒ සීන් එක එච්චරම මීටර් නැහැනේ,මින...@ මුල් ඇනො - මට ඒ සීන් එක එච්චරම මීටර් නැහැනේ,මිනිහා ඇල්බම් එකක් කරලද..දන්නේ නැහැ බන්

@ දෙවෙනි ඇනෝ - හි හි..ඒකත් ඇත්ත තමාAnonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-23248999557739950012011-08-04T08:20:17.964+05:302011-08-04T08:20:17.964+05:30@ තට්ට අයියා - ලොල්..පල පල
@ සුශාන් - එක ඇත්ත අයි...@ තට්ට අයියා - ලොල්..පල පල

@ සුශාන් - එක ඇත්ත අයියා , අත-හිත දුන්නට අපේ එවුන් ඒකෙන් ගොඩ යන පාටක් පේන්න නැහැ..හිකිස්Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-41440357491630516672011-08-04T08:18:40.476+05:302011-08-04T08:18:40.476+05:30@ ප්‍රසංග - ඔව ඒක ඇත්ත මචං , පලවෙනි වැඩසටහන සුපර් ...@ ප්‍රසංග - ඔව ඒක ඇත්ත මචං , පලවෙනි වැඩසටහන සුපර් හිට් එකක්

@ Deeps - American Idol බලන්නේ නැද්ද , ඒක පට්ට නේ

@ මී හරක් පිඩියා - ඇදෙ උබ කොහෙද බන් ඉන්නේ ,Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-61614994161302669772011-08-01T21:39:12.085+05:302011-08-01T21:39:12.085+05:30රියැලිටි ශෝ වලින් ලංකාවේ නව පරපුරට ඇත්තෙන්ම සැලකිය...රියැලිටි ශෝ වලින් ලංකාවේ නව පරපුරට ඇත්තෙන්ම සැලකියයුතු සේවයක් වෙනවා කියලා කියන්න පුළුවන් . ඒත් ඉතිං පනදාගෙන මහන්සිවෙලා ගොඩ යන්න මග පාදගන්න අපෙ උන්ට් ඒක රැකගන්න නම් කිසිම උවමනාවක් නැති බවයි පේන්නේ . ඉතිං හතු පිපෙන්නා වගේ ඇවිත් නැතිවෙලා යනවා . අපේ අයට ශේස්ත්රයට එන්න වගේම ඒක රැකගන්නත් කියලා දෙන්න වෙලා නොවැ තියෙන්නේ . නේද . . . :Dසුශාන් ප්‍රියනාත් රත්නායකhttps://www.blogger.com/profile/13454655558281132618noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-62962521008898109012011-08-01T09:48:18.236+05:302011-08-01T09:48:18.236+05:30අනේ මේ පණ්ඩිත වාක්‍ය කියන්නේ නැතිව ප්රෝජෙකට් වැඩ ...අනේ මේ පණ්ඩිත වාක්‍ය කියන්නේ නැතිව ප්රෝජෙකට් වැඩ ටිකයි අසියින්(ග්)මන්ට් වැඩ ටිකයි කරන්න පටන් ගන්නවා....තට්ට අයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-21594142410425773522011-07-31T17:17:54.399+05:302011-07-31T17:17:54.399+05:30අපේ පැත්තට සිරස,දෙරණ දෙකම අහු වෙන්නෙ නැ.
අපි ඉතින්...අපේ පැත්තට සිරස,දෙරණ දෙකම අහු වෙන්නෙ නැ.
අපි ඉතින් බලන්නෙ ස්වර්ණවාහිනි තමයි.මම හිතන්නේ ඒක ගැන කියන්න දෙයක් නෑ කියලයි.

ටෙම්පල් එක හොදයි.හරිම සිම්පල්...මි හරක් පිඩියාhttps://www.blogger.com/profile/16625770125138682698noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-81505482416008407642011-07-31T17:14:14.675+05:302011-07-31T17:14:14.675+05:30මම නම් ජීවිතේට බලලා නැති වැඩසටහන් ජාතියක්! ඉස්සරහට...මම නම් ජීවිතේට බලලා නැති වැඩසටහන් ජාතියක්! ඉස්සරහට බලන්න ආසාවකුත් නැහැ...ඒක නිසා ඕවා ගැන දන්නේ නැහැ :PDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-30869785419766062452011-07-31T10:32:41.349+05:302011-07-31T10:32:41.349+05:30Mata nam dan owa epa wela bun thiyenn...All realit...Mata nam dan owa epa wela bun thiyenn...All realities sucks....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-67780262627628132802011-07-31T10:03:01.346+05:302011-07-31T10:03:01.346+05:30සුපර් ස්ටාර් පලවෙනි එක තමා හොඳටම නැගල ගියේ...දෙරණෙ...සුපර් ස්ටාර් පලවෙනි එක තමා හොඳටම නැගල ගියේ...දෙරණෙ යන අර පුංචි ළමයින්ගෙ නර්තන තරඟයත් හොඳයි...ප්‍රසංගhttps://www.blogger.com/profile/08802033554223247511noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-48779984400733818692011-07-30T23:22:12.952+05:302011-07-30T23:22:12.952+05:30ඔය තරගවලින් ආපු සුපිරිම දෙන්නා තමයි උපේඛා නිර්මානි...ඔය තරගවලින් ආපු සුපිරිම දෙන්නා තමයි උපේඛා නිර්මානි සහ සුරේන්ද්‍ර පෙරේරා.ඒ දෙන්නාගේ ගායන හැකියාවන්නම් ආයේ කියන්න දෙයක් නැහැ..සුපිරියි..

හැබැයි සුරේන්ද්‍ර ලගදි නිකුත් කරපු ජෝති ගේ සින්දු ආයි කියපු ඇල්බම් එක ගැනනම් කතාකරලා වැඩක් නැහැ.ජෝතිගේ නමවත් නැහැ ඇල්බම් එකේ.ඔක්කොම ජෝතිගේ ලස්සන සින්දු ඇතුලත් ඒ ඇල්බම් එකට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-72149644124852304082011-07-30T23:17:43.927+05:302011-07-30T23:17:43.927+05:30@ පිස්සු පුසා - හිකිස්...දැන් අද දවසෙම ලෙක්චර්ස් ග...@ පිස්සු පුසා - හිකිස්...දැන් අද දවසෙම ලෙක්චර්ස් ගිහින් , කෙලින්ම නිදා ගන්නවා කියලා නේද කිව්වේ...ලොල්..

@ චතුර - අනිවා මචන් මට ඒක මිස් උන පොයින්ට් එකක්..පහුගිය සීසන් එකේ තේමාව උනේ මොකක් හරි " තරගකරුවන් අපහසුතාවයට පත් නොකරන...." මොකක් හරි එකක් නේ.ඒ නම් බයිට් එක දුන්නේ සිරසට තමයි..හිකිස්...ඔව්වා ඔක්කොම තමන්ගේ වැඩසටහනට ජනප්‍රිය කරවන මාකටින් වැඩනේ.. :)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-21370757213139252802011-07-30T22:57:54.745+05:302011-07-30T22:57:54.745+05:30@ Sabith - 100% එකගයි..ඉස්සර ශ්‍රී ලාංකීය අභිමානය....@ Sabith - 100% එකගයි..ඉස්සර ශ්‍රී ලාංකීය අභිමානය..දැන් ????

@ නදීර - හිකිස්..ඔය නිකන් විනොදෙට වගේ එකක් දෙකක් බලන්න , ලේ පිරිසිදු කරගන්න පුළුවන් ;)

@ හිතුවක්කාරී - ඒක ඇත්ත..මමත් මේ අද එක ලාවට වගේ බල බල හිටියේ..ස්තුතියි ප්‍රතිචාරයට :)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-39227524843540150062011-07-30T22:54:51.854+05:302011-07-30T22:54:51.854+05:30@ දේවා - අනිවා මචෝ , ස්ටාර් වෙන කෙනාට වඩා අනික් අය...@ දේවා - අනිවා මචෝ , ස්ටාර් වෙන කෙනාට වඩා අනික් අය ජනප්‍රියයි..දැනට තිබ්බ ඔක්කොම තරගවල උනේ ඒ දේම තමයි..

@ විසිතුරු - මටත් ඔය මුල් වටවල කරන වැඩේ නම් දිරවන්නේ නැහැ..හැබැයි ඒ දේ කරන්නේ මාකටින් උපක්‍රමයක් විදියට.බොහොම සිල්ලර උපක්‍රමයක් , ඒ දේ නිසා විනාශ වෙන්නේ හොද දක්ෂ කෙනක් ගේ අනාගතය..හරියට ඔයාගේ යාලුවට උනා වගේ , විශාරද විභාගේ සමත් කෙනෙක්ටත් ඉතින් මුලික වටයකින් ඉස්සරහට එවන්නේ නැහැ කියන්නේ ඉතින්....අනේ මන්දා..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-85962060632844348782011-07-30T22:50:12.053+05:302011-07-30T22:50:12.053+05:30@ ක්සැන්ඩර් - කවිද අප්පේ ඒ යාලුවා..ඔව් අය්යේ ඔය තර...@ ක්සැන්ඩර් - කවිද අප්පේ ඒ යාලුවා..ඔව් අය්යේ ඔය තරගවලට එන
හැමෝම ඔහොම තමයි ලූ.දිනන්න ඕනනම් සල්ලි වියදම් කරන්නම ඕන.
කෙටි පණිවිඩයක් ඉස්සර රුපියල් 2 උනාට දැන් රුපියල් 5 විතර වෙනවලු..ඇයි ඉතින් ඊට අමතරව කටවුට්,පෝස්ටර් ..අප්පා ,විකිණෙන වැඩක් තමයි ඉතින් බලාගෙන ගියාම

@ මාතලන් - අනිවා , ඔය තරගවලින් ආපු ලිස්ට් එකේ උඩින්ම ඉන්න දෙන්නෙක් තමයි සුරේන්ද්‍ර සහ උපේඛා..

ආ ටෙම්ප්ලේට් එක අවුලක් නැහැනේ..එච්චරයි :D :D මම හිතුවා කළු වැඩිද කියලත්...Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-60078969065493579262011-07-30T22:44:29.444+05:302011-07-30T22:44:29.444+05:30@ රජිත් - ඒක ඇත්ත..කොච්චර කට්ටිය (අ)කැමති උනත් එයා...@ රජිත් - ඒක ඇත්ත..කොච්චර කට්ටිය (අ)කැමති උනත් එයා තමයි ගානට මාකටින් එහෙම කරගෙන ජනප්‍රියව ඉන්නේ...එයාට පස්සේ කොච්චර අය ආවත් ඒ ජනප්‍රියත්වය ගන්න නම් කාටවත් තාම බැරි උනා.

@ මධුරංග අයියා - ඔව් අයියේ..මොන චැනල් ඒක බැලුවත් ඉතින් රියලැටි එකක් මිස් වෙන්නේ නැහැ නේ...එන අයත් ඉතින් එක රැයින් බැහැලා යන අය.. ( උල්කාපාත ) හිකිස්..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-88662820927249544322011-07-30T22:39:40.559+05:302011-07-30T22:39:40.559+05:30@ චාලි - සිරා කතාව..ආරම්භය සිරසෙන් තමයි ( හොද දේවල...@ චාලි - සිරා කතාව..ආරම්භය සිරසෙන් තමයි ( හොද දේවල් සහ නරක දේවල් දෙකම ),මටත් ඔය සිංහල ඩබ් කරලා පෙන්නන හින්දි ටෙලි එහෙම පෙන්නන්න බැහැ...

@ බුවා - ඔව් ඔව් අදත් ෆයිනලයක් තියෙනවා...ඒකත් හේතුවක් උනා මේ පොස්ට් එක දාන්න..රූපවාහිනි එකෙන් ආපු අයත් මාර දක්ෂයි , හැබැයි දැන් කාටවත් මතක නැහැ..එහෙම උනේ නාලිකාවේ ප්රෝමොට් කිරීමේ අවුලක් කියලයි මම නම් හිතන්නේ..

ස්තුතියි ප්‍රතිචාර වලට :)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-19221283972059021122011-07-30T22:35:36.005+05:302011-07-30T22:35:36.005+05:30මම හිතන විදියට ජාත්‍යන්තර රියැලිටිය තරඟ බිමට ගෙනාව...මම හිතන විදියට ජාත්‍යන්තර රියැලිටිය තරඟ බිමට ගෙනාවේ සිරස, දෙරණ ගුණාත්මක භාවය අතින් හොඳ වුනාට දෙරණ ජාත්‍යන්තර රියැලිටියට වඩා තමන්ගේ තරඟකාරයාව මොන ක්‍රමයෙන් හරි පහත දාන්න බලන්නේ, මේකට පහු ගිය සීසන් වල ප්‍රචාරණයට යොදා ගත්තු පාඨයන් ගත්තොත් හොඳ වැටහීමක් ගන්න පුළුවන් වෙයි,මම හිතන විදියට නම් ජාත්‍යන්තරයෙන් හොඳ දේ අරගෙන අපිට ගැලපෙන රියැලිටි කලාවක් හදා ගන්නවා මිසක් හුදු තරඟකාරිත්වයකට ප්‍රතිවාදියා කරන කරන දෙයම ඊට වඩා හොඳින් කළයි කියලා පෙන්නලා වැඩක් නෑ, ස්වර්ණවාහිනිය ගැන නම් කියන්නම දෙයක් නෑ, රියැලිටිය විනාශ වුන තැනක්.චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-46293237261437289582011-07-30T22:35:25.985+05:302011-07-30T22:35:25.985+05:30@ අසනී - ඒක ඇත්ත අසනී , රියලැටි කියන එකත් වෙනමම කල...@ අසනී - ඒක ඇත්ත අසනී , රියලැටි කියන එකත් වෙනමම කලාවක් නේ.ඒක උනත් හරියට කරන්නේ කීයෙන් කී දෙනාද ..
ඔයා කිව්වා වගේ එකිනෙකාට උදව් කරගෙන ලංකාවේ සංගීතයටක් යමක් කරනවා නම් තමයි හොද..
තරු වැඩි වෙලා හින්දද මන්දා තරු දැන් සතේට ගණන් ගන්නෙත් නැහැ..
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට අසනී :)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-80341358445191871622011-07-30T22:32:34.871+05:302011-07-30T22:32:34.871+05:30අප්පා මම ආසම නැති දෙයක්නේ ඕක.වැඩක් නැහැ කතා කරල ඔය...අප්පා මම ආසම නැති දෙයක්නේ ඕක.වැඩක් නැහැ කතා කරල ඔය ගැන.මොනවා උනත් ඇත්ත කියලා තියෙන්නේ.එල එලපිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-85244595465247202902011-07-30T19:22:39.542+05:302011-07-30T19:22:39.542+05:30ම්ම්ම්ම්ම්.....දෙරණ ඩ්‍රීම් ස්ටාර්,සිරස සුපර් ස්ටා...ම්ම්ම්ම්ම්.....දෙරණ ඩ්‍රීම් ස්ටාර්,සිරස සුපර් ස්ටාර් මම බලලා තියනවා.අදත් එකක් තියන්වනෙ බලන්න ඕනෙ...ඒ නාලිකා දෙක කරන වැඩසටහන් ඇත්තටම විකාර නැතුව අහුගානෙ බලන්නත් පුලුවන්...සමහර නාලිකා මිනිසුන්ට එපා කලා රියලිටි වැඩසටහන්...හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-38616209894022478862011-07-30T18:51:14.536+05:302011-07-30T18:51:14.536+05:30කියන්න දෙයක් නෑ.මම බලන්නෙ නෑ.කියන්න දෙයක් නෑ.මම බලන්නෙ නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-18306536502107864412011-07-30T17:06:47.532+05:302011-07-30T17:06:47.532+05:30උඩුගං බලා ගිය ශ්‍රී ලංකාවේ රියලිටි කලාව ආපහු අපස්ස...උඩුගං බලා ගිය ශ්‍රී ලංකාවේ රියලිටි කලාව ආපහු අපස්සට ඇද්දේ මිනිස්සුන්ට එපා කෙරෙව්වේ ස්වර්ණවාහිනිය තමයි..ඒ දවස් වල ඔය නාලිකාවේ තිබ්බ කොලිටියට මොනා උනාද කියල හිතා ගන්න බෑ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-40496699827484157092011-07-30T14:16:24.762+05:302011-07-30T14:16:24.762+05:30මම නම් රියැලිටි බැලුවෙ සුපර් ස්ටාර් 1,2 විතරයි. ඊට...මම නම් රියැලිටි බැලුවෙ සුපර් ස්ටාර් 1,2 විතරයි. ඊට පස්සෙ එපාම වෙලා ගියා. මට අල්ලන්නෙම නැති දේ තමයි මුල් වට වල අහිංසක තරඟකරුවන්ව නෝන්ඩි කරලා අයින් කරන එක. පව්! මුළු අනාගතයටම ඔය සිද්දිය බලපානවනෙ? මගෙ යාලුවෙකුත් ඔහොම නෝන්ඩි කරලා අයින් කලා සුපර් ස්ටාර් එකෙන්. පොර එතකොට සංගීත් විශාරද.Anonymousnoreply@blogger.com