tag:blogger.com,1999:blog-3942472881672670301.post3202896870075035414..comments2023-05-14T19:17:07.978+05:30Comments on ChammA's බ්ලොග්: පළවෙනියා උන හැටිAnonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-3942472881672670301.post-37900216110324861162012-01-21T17:16:29.960+05:302012-01-21T17:16:29.960+05:30අපොයි.. ඇඬෙනවාඅපොයි.. ඇඬෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-10321398575169760932012-01-17T11:39:57.522+05:302012-01-17T11:39:57.522+05:30ඔය තියෙන්නේ රම්පෙට පොරි පොකුරු පොකුරු..හික්...ඔය ස...ඔය තියෙන්නේ රම්පෙට පොරි පොකුරු පොකුරු..හික්...ඔය ස්ටෙජ්වල එනවුන්ස් වැඩේ කොරන එකේක් ..තමුන් මුලින්ම එනවුස් කොරන ශෝ එකේ කටවුට් එකකට නම දා ගත්තලු..කටවුට් එක එල්ලපු දවසේ...මූ මහ රෑ පාරට වෙලා කටවුට් එක දිහා බලාගෙන තනියම හිනාවෙනවලු..ඇයි යකො කටවුට් එකේ තියෙන්නේ තමුන්ගේ නමනේ...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-73567602890307507252012-01-16T23:34:36.265+05:302012-01-16T23:34:36.265+05:30හී හී....අද ඔහොම අයමනෙ ඉන්නේ....අර පහුගිය කාලේ ඇමත...හී හී....අද ඔහොම අයමනෙ ඉන්නේ....අර පහුගිය කාලේ ඇමති පුතෙක් ජනප්රියම පාසල් ක්රිකට් ක්රීඩකයා වෙලා තිබුනෙත් ඔය වගේම ජිල්මාට් එකකින්නේ...:D :DKusHhttps://www.blogger.com/profile/08109983190530992605noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-15657589636717599432012-01-16T18:12:17.945+05:302012-01-16T18:12:17.945+05:30අද දක්ෂතාවය විතරක්ම තිබිලත් මදි ! මාකටිං වලට සල්ලි...අද දක්ෂතාවය විතරක්ම තිබිලත් මදි ! මාකටිං වලට සල්ලි තියෙන්නත් ඕනි !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-56498363790702114162012-01-16T15:55:11.290+05:302012-01-16T15:55:11.290+05:30හික්ස්... අපිටත් ඔහොමනම් ජනප්රිය වෙන්න පුලුවන් නේ...හික්ස්... අපිටත් ඔහොමනම් ජනප්රිය වෙන්න පුලුවන් නේද??Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-48199587683440965492012-01-15T18:13:49.884+05:302012-01-15T18:13:49.884+05:30වෙන සිද්දීත් එක්ක අලුත් දෙයක් නෙවෙයි..වෙන සිද්දීත් එක්ක අලුත් දෙයක් නෙවෙයි..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-35249229891957583172012-01-15T17:04:24.190+05:302012-01-15T17:04:24.190+05:30ඔය sms කෙරුවාව ඔහොම්ම තමා....ඔය sms කෙරුවාව ඔහොම්ම තමා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-34740501098589395932012-01-15T13:00:28.195+05:302012-01-15T13:00:28.195+05:30ඔය ගොඩක් තැන් වල තිත්ත ඇත්ත ඔක තමා!ඔය ගොඩක් තැන් වල තිත්ත ඇත්ත ඔක තමා!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-52297543507964488742012-01-15T11:21:26.097+05:302012-01-15T11:21:26.097+05:30මම දන්නා මගේ යාලුවෙක්ගෙ එස් එම් එස් කැම්පේන් එක කර...මම දන්නා මගේ යාලුවෙක්ගෙ එස් එම් එස් කැම්පේන් එක කරද්දී අපි නිකම් ජේ වී පී කාරයෝ වගේ.. ගෙවල් ගානේ ගිහින් අයිඩෙන්ටි කාඩ් එකතු කරේ එස් එම් එස් ගහන්න සිම් ගන්න..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-51034200638902267532012-01-15T10:27:52.850+05:302012-01-15T10:27:52.850+05:30ඇයි $$$$ ස්ටාර් වුන අනුරාධපුරේ කෙනා ෂෝ තිය තිය මින...ඇයි $$$$ ස්ටාර් වුන අනුරාධපුරේ කෙනා ෂෝ තිය තිය මිනිස්සුන්ගෙන් ගත්තේ පොන් කාර්ඩ්.(රී චාර්ජ්)ඇස් එම් ඇස් වලට අතින් වියදම් වෙන් නැතුව ඇති.ඇයි මාර විදියට පනහෙ සීයෙ කාර්ඩ් ඇරන් දුන්නේ මිනිස්සු. කෝම හරි එකත් වුනා..<br />හැබැයි මිනිහට නම් හැබෑම ටැලන්ට් එකක් තිබ්බා.කාඩ් එකක් ඇරන් දුන් නැත්තෙ අපසාදේ කියලා මටත් පස්සේ හිතුනා. හික් හික්.නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-13499886339319454402012-01-15T00:59:49.210+05:302012-01-15T00:59:49.210+05:30ඒකෙන් පෝසත් වෙන්නෙ ටෙලිෆෝන් කොම්පැනිකාරයො sms ගහනව...ඒකෙන් පෝසත් වෙන්නෙ ටෙලිෆෝන් කොම්පැනිකාරයො sms ගහනවුන් මෝඩයො.Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-55631201247694468872012-01-14T22:31:56.177+05:302012-01-14T22:31:56.177+05:30නියම වැඩක් නේ වෙලා තියෙන්නේ...හොරා ගේ අම්මට බැරුවය...නියම වැඩක් නේ වෙලා තියෙන්නේ...හොරා ගේ අම්මට බැරුවය පේන කියන්න :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-63266912189894974282012-01-14T21:34:17.826+05:302012-01-14T21:34:17.826+05:30මම දන්න කියන මිතුරෙක් තමන්ගේ ප්රියතරම් තරුවට එස් ...මම දන්න කියන මිතුරෙක් තමන්ගේ ප්රියතරම් තරුවට එස් එම් එස් ගහන්න කෙල්ලක්ගේ ෆෝන් එක හොරෙන් උස්සන්න ගිහින් මාට්ටු වෙලා කැතම කැත නමක් හදාගත්තා . <br /><br />ඔහොම තමාටම දාගන්න අය දන්නේ නෑ ඒ අය ලබන්නේ ස්ව්යං වින්දනයක් කියලා .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-55466683104502440992012-01-14T21:11:36.948+05:302012-01-14T21:11:36.948+05:30ඔය ගොඩක් රියැලිටි ශෝ වල වෙන්නේත් ඔය වගේ දේවල් තමයි...ඔය ගොඩක් රියැලිටි ශෝ වල වෙන්නේත් ඔය වගේ දේවල් තමයි....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-65302042402184175322012-01-14T20:35:39.443+05:302012-01-14T20:35:39.443+05:30පට්ට සීන් එක ..පට්ට සීන් එක ..බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-21730020407935992702012-01-14T19:45:58.861+05:302012-01-14T19:45:58.861+05:30ඔය ස්ටාර් කෙනෙකුගේ තරගෙකට සිම් කාර්ඩ් බර ගානක ඔර්ඩ...ඔය ස්ටාර් කෙනෙකුගේ තරගෙකට සිම් කාර්ඩ් බර ගානක ඔර්ඩර් එකක් මේ ලගදි මම දන්න කියන කම්පනියකට ආවා. හැබයි එච්චර වියදම් කරලත් මිනිහා තරගෙන් නම් කැපුනා.අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-34734650229123230482012-01-14T19:26:26.829+05:302012-01-14T19:26:26.829+05:30මටත් මතකයි එහෙම සින් එකක් උනා කියලා..චාටර් කේස් තම...මටත් මතකයි එහෙම සින් එකක් උනා කියලා..චාටර් කේස් තමයි අපේ අයත් කරන්නේ..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-25038038021139157672012-01-14T19:25:43.720+05:302012-01-14T19:25:43.720+05:30අද කාලේ හැමෝම කරන දේඅද කාලේ හැමෝම කරන දේAnonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-34702163889595494582012-01-14T19:25:14.293+05:302012-01-14T19:25:14.293+05:30හැම තැනම වෙන දේ නේ මල්ලිහැම තැනම වෙන දේ නේ මල්ලිAnonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-41859367610379931632012-01-14T19:21:31.748+05:302012-01-14T19:21:31.748+05:30ගත්තද කියලත් අහනවා..මොකෝ මේ ආයිත් මුණ මාරු කොරගෙන....ගත්තද කියලත් අහනවා..මොකෝ මේ ආයිත් මුණ මාරු කොරගෙන...Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-37983946080190538542012-01-14T19:17:18.278+05:302012-01-14T19:17:18.278+05:30අපෝ නෑ..ඒ උනාට ෆස්ට් ප්ලේස් නේ ඔබා අයියේ..ඒක මදෑඅපෝ නෑ..ඒ උනාට ෆස්ට් ප්ලේස් නේ ඔබා අයියේ..ඒක මදෑAnonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-25080967337283138862012-01-14T19:15:52.698+05:302012-01-14T19:15:52.698+05:30හිකිස්..,,කොහොමත් ඒකෙම වෙනම වර්ෂන් එකක්නේ උනේ ;)හිකිස්..,,කොහොමත් ඒකෙම වෙනම වර්ෂන් එකක්නේ උනේ ;)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-68634333334657206792012-01-14T19:15:01.769+05:302012-01-14T19:15:01.769+05:30:D :D:D :DAnonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-9618158922070619652012-01-14T19:14:39.066+05:302012-01-14T19:14:39.066+05:30තෑග්ග ගන්න වෙනම ගේමක් දුන්නා..හිකිස්..
අපෝ ඔව් කස...තෑග්ග ගන්න වෙනම ගේමක් දුන්නා..හිකිස්..<br />අපෝ ඔව් කස්ටිය තමන්ටම එකසිය ගානට මැසේජ් යවාගන්නවනේAnonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-71498365096341315352012-01-14T19:13:41.298+05:302012-01-14T19:13:41.298+05:30ඒක ඇත්ත..හොද දේ ජනප්රිය වෙන්නෙත් නැහැ , ජනප්රිය ...ඒක ඇත්ත..හොද දේ ජනප්රිය වෙන්නෙත් නැහැ , ජනප්රිය දේ හොදම වෙන්නේ නැහැ..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com