tag:blogger.com,1999:blog-3942472881672670301.post3620438127990616571..comments2023-05-14T19:17:07.978+05:30Comments on ChammA's බ්ලොග්: ලංකාවේ හොදම වීඩියෝ එක පොලිසිය ( ද ) ? - "Policiya" Best Music Video or not?Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-3942472881672670301.post-74649701252353892202012-03-10T22:42:21.403+05:302012-03-10T22:42:21.403+05:30ලංකාවේ ඉන්ටර්නැෂනල් පොර ඉරාජ්නේ බං.ඉතින් උට සම්මාන...ලංකාවේ ඉන්ටර්නැෂනල් පොර ඉරාජ්නේ බං.ඉතින් උට සම්මානයක් දෙන්නම එපැයි.දෙරණ කරේ අන්න ඒකයි.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-8625673601800288052012-03-09T21:12:46.027+05:302012-03-09T21:12:46.027+05:30මමනම් ඔය මලඉලව් සින්දුවලට කැමති නැහැනේ :Dමමනම් ඔය මලඉලව් සින්දුවලට කැමති නැහැනේ :Dවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-7222267343338959972012-03-09T02:47:41.671+05:302012-03-09T02:47:41.671+05:30යකෝ! දැනගෙන කතා කරපිය. මෙහේ තියන ඔය කියන කෑ ගහන සි...යකෝ! දැනගෙන කතා කරපිය. මෙහේ තියන ඔය කියන කෑ ගහන සින්දු ඕස්ත්රේලියාවෙ ටී.වී. වලවත් රේඩියෝ වලවත් යන්නෙ නෑ. උඹ ඒක දන්නෙත් නැද්ද? පුහ්.බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-56997553799296725882012-03-08T22:54:56.166+05:302012-03-08T22:54:56.166+05:30මටත් පොලිසිය වීඩීයෝවට වඩා අනික්වට දුන්නොත් හොඳයි ක...මටත් පොලිසිය වීඩීයෝවට වඩා අනික්වට දුන්නොත් හොඳයි කියලා හිතුනා! ඉගෙන ගත්තු මේ ගැන දන්න මිනිස්සුනේ ඕව්වා තෝරනවා ඇත්තේ!අපි නොදකින මොනා හරි ඒ මිනිස්සු දකිනවා ඇති!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-35260896849684474502012-03-08T17:55:50.606+05:302012-03-08T17:55:50.606+05:30ඒත් හැම නිර්මාණයක්ම රසවින්දොත් තමා හොද, අනික මොන ප...ඒත් හැම නිර්මාණයක්ම රසවින්දොත් තමා හොද, අනික මොන පචයක්ද මේ කියලා තියෙන්නේ. අහලවත් දැකලවත් නෑ කියන්නෙ. පච ගහනවා ලොකු පණ්ඩිතයා වගේ. ටීවී රේඩියෝ ඉන්ටනෙට් වල නිතරම යන්නේ මේ සින්දු, දැකලා නැහැල්ලු. පුහ්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-67330536373475794462012-03-08T14:54:54.954+05:302012-03-08T14:54:54.954+05:30අපෝ..මම ඔය අමා ලක්ෂණ වලටත් වැඩි කැමත්තක් නෑනෙ..;)ඔ...අපෝ..මම ඔය අමා ලක්ෂණ වලටත් වැඩි කැමත්තක් නෑනෙ..;)ඔය සිංදුව ඇහෙද්දිම මතක් වෙන්නෙ අර අමා ඔක්කාරෙට ඇවිත් වගේ කියන දෙබස් ටිකනෙ හෆ්ෆා... අයියෝ සල්ලී!!! ;)

ප.ලි- අයියාට තලහ යයිද මංදා..;)හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-79730625314338796922012-03-08T13:09:21.131+05:302012-03-08T13:09:21.131+05:30ඔය කථා කරන එක සින්දුවක් වත් අහල හෝ එක වීඩියෝවක් වත...ඔය කථා කරන එක සින්දුවක් වත් අහල හෝ එක වීඩියෝවක් වත් දැකල නෑ, ඒ නිසා මොනව කියන්නද ?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-16335500999720901442012-03-08T12:41:50.601+05:302012-03-08T12:41:50.601+05:30සින්දුව සිරා කිව්වේ සංගීතය පැත්තෙන් නෙවෙයි විඩියෝව...සින්දුව සිරා කිව්වේ සංගීතය පැත්තෙන් නෙවෙයි විඩියෝව සහ අර්ථය අනුව , මොකද නියමෙට වදින්න ගහන නිසා . ඉරාජ්ගේ සින්දුවල කොහොමටත් ඉතින් සංගීතයක් කියල එකක් නැහැනේ විඩියෝවෙන් දෙන ආතල් එක තමයි විඳින්න තියෙන්නේ

අර දෙබස් ටිකට නම් ඇඟ කිලිපොලා යනවා තමයි :) ,බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-65843751590234323012012-03-08T11:56:01.023+05:302012-03-08T11:56:01.023+05:30හ්ම්ම්.. මුල් ටික යු ටියුබ් එකේ බලල මට අප්පිරිය වෙ...හ්ම්ම්.. මුල් ටික යු ටියුබ් එකේ බලල මට අප්පිරිය වෙලා වහල දැම්ම. බලන් ගියාම ඔක්කොම චා වෙලා අර මේකලාගේ සම්මානෙන් ඔක්කොම වහගන්න හදල වගේ..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-1504080442416644742012-03-08T11:00:32.593+05:302012-03-08T11:00:32.593+05:30දිගු දෑස වීඩියෝ එක ලංකාවට අලුත් විදියේ වැඩක් වුණාට...දිගු දෑස වීඩියෝ එක ලංකාවට අලුත් විදියේ වැඩක් වුණාට වුණාට, ලංකාවේ මෙගා නාටියක් බැලුව වගේ පුහු හැගීමක් දැනෙනවා මට...
මේකලා ගමගේ ඇගයීම නම් සංවේදී අවස්ථාවක් වුණා.. :))Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-5721456040880088512012-03-08T06:48:23.323+05:302012-03-08T06:48:23.323+05:30මේකලා ගමගේට සම්මානයක් ලැබුන එකට නං සතුටුයි..ඒ වගේ...මේකලා ගමගේට සම්මානයක් ලැබුන එකට නං සතුටුයි..ඒ වගේ අයව අගයනවා අඩුයිනේ.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-37573115435550389832012-03-08T01:48:44.317+05:302012-03-08T01:48:44.317+05:30ඔන්න මගෙ අවංක අදහස. අවුරුදු දෙකකට කලිං ඔය ගොඩක් තේ...ඔන්න මගෙ අවංක අදහස. අවුරුදු දෙකකට කලිං ඔය ගොඩක් තේරුමක් නැති කෑගහන සින්දු මමත් ඇහැව්වෙ පිස්සුවෙන් වගේ. ඒත් දැන් මට අවංකවම හිතෙනව මම මොන මෝඩයෙක්ද කියල. මට දැන් ඉතිං සුනිල් එදිරිසිංහයන්ගෙන්, ටී.එම්. ජයරත්නයන්ගෙන්, වික්ටර් රත්නායකයන්ගෙන් එහා ලොවක් නෑ. ගොඩක් මියුසික් වීඩියෝත් පේන්න බෑ. හැබැයි අලුත් ඒව අතරෙ හොඳ සින්දුත් නැතුවා නොවෙයි. මගේ අදහසට චම්ම තරහ වෙන එකක් නෑ මං හිතන්නෙ.බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-14312141792453898042012-03-07T22:54:46.838+05:302012-03-07T22:54:46.838+05:30ඔව් ඔව් අයියේ එ වෙලාවේ මම හිතුවේ විහිළුවට කියලා..ප...ඔව් ඔව් අයියේ එ වෙලාවේ මම හිතුවේ විහිළුවට කියලා..පස්සේ තමයි ක්ලික් උනේ සමිතට මල පැනලා කියලා...Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-1626659431901423192012-03-07T22:52:26.327+05:302012-03-07T22:52:26.327+05:30ඒකනේ මේකලා දීපු සම්මානේ තමයි වටිනම එක..ඒකනේ මේකලා දීපු සම්මානේ තමයි වටිනම එක..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-26646310429971911472012-03-07T22:51:05.107+05:302012-03-07T22:51:05.107+05:30ආ ඒක තමා ගිය පාර බුවා පොස්ට් එකක් දාල තිබ්බත් මතකය...ආ ඒක තමා ගිය පාර බුවා පොස්ට් එකක් දාල තිබ්බත් මතකයි මට..
පොලිසිය සින්දුව උබට සිරාද බන්..මට නම් අවුල් ( කියන දේවල් නම් ඉතින් වෙනම කතාවක් )

දිගු දෑස වීඩියෝ ඒක නම් දෙබස් ටික හින්දා භක්ෂණය කරලා කියන එකට මාත් එකගයි.."අනේ පවන් ඔයා මාව දාල යන්නේ නෑ නේද.. " ඇහෙනකොටත් ඇග කිලි පොලා යනවා..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-73565105828823523512012-03-07T22:47:59.233+05:302012-03-07T22:47:59.233+05:30ආ උල්කාපාතයක් නම් ෆට්ටම සින්දුවකි...ආ උල්කාපාතයක් නම් ෆට්ටම සින්දුවකි...Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-64384259484964204972012-03-07T22:44:31.860+05:302012-03-07T22:44:31.860+05:30මම නම් ඕන එකක් අහනවා අෆ්ෆා..( බුට් ගීත නොවන ඕන දෙ...මම නම් ඕන එකක් අහනවා අෆ්ෆා..( බුට් ගීත නොවන ඕන දෙයක් )
අපොයි ඔව් ශානි ඊට වඩා කොච්චර හොද සින්දු තියෙනවද...Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-25538325404859573452012-03-07T22:39:27.608+05:302012-03-07T22:39:27.608+05:30යු ටියුබ් එකෙත් ෆුල්ම ෂෝ එකේ ක්ලිප්ස් තියනවා මචෝ.....යු ටියුබ් එකෙත් ෆුල්ම ෂෝ එකේ ක්ලිප්ස් තියනවා මචෝ..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-49931113910857267822012-03-07T22:36:19.839+05:302012-03-07T22:36:19.839+05:30ඒ උනාට පහුගිය වතාවල එහෙමට ඇද්දේ නෑ බන්.. මෙහෙමයි ප...ඒ උනාට පහුගිය වතාවල එහෙමට ඇද්දේ නෑ බන්.. මෙහෙමයි පොලිසිය වීඩියෝ එකේ අවුලක් නැහැ..ඒත් ඊට වඩා හොද ඒවා තිබ්බ..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-9366831950943992632012-03-07T22:34:55.614+05:302012-03-07T22:34:55.614+05:30හරි හරි දෙබස් අමතක කරන්නකෝ හිතු , ඒ උනාට අමා ලක්ෂණ...හරි හරි දෙබස් අමතක කරන්නකෝ හිතු , ඒ උනාට අමා ලක්ෂණ තියෙනවනේ :PAnonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-49566518948221771842012-03-07T22:32:46.952+05:302012-03-07T22:32:46.952+05:30සින්දුවද වීඩියෝ එකද ;)සින්දුවද වීඩියෝ එකද ;)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-464070485793017592012-03-07T22:32:16.032+05:302012-03-07T22:32:16.032+05:30වස්සානය අත වනලා ( ඕඩියෝ + වීඩියෝ ) දෙකම හොදයි..ඒක ...වස්සානය අත වනලා ( ඕඩියෝ + වීඩියෝ ) දෙකම හොදයි..ඒක 2012 නේ ආවේ..මම හිතන්නේ ලබන පාර එකට තමයි සෙට් වෙන්නේ.. ( තරුමිනි එකටත් ඒ සින් එකමද මන්දා , සුවර් නැත )
හිකිස් මාත් භාතිය කියන ඒක අහන් හිටියේ හිනා වේවි තමා...Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-73506205914088826312012-03-07T22:24:25.424+05:302012-03-07T22:24:25.424+05:30මඩ නැති එක අවුල් බන්..ඒ උනාට වෙන සිරා සින්දු තිබ්බ...මඩ නැති එක අවුල් බන්..ඒ උනාට වෙන සිරා සින්දු තිබ්බා..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-79244821039483326052012-03-07T22:23:16.830+05:302012-03-07T22:23:16.830+05:30ආයෙත් අහලා Marketing Strategies ;)ආයෙත් අහලා Marketing Strategies ;)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-10644742764125305662012-03-07T21:48:17.687+05:302012-03-07T21:48:17.687+05:30මට මතක විදිහට ඉරාජ් ද කොහෙද මඩ ගහන්න ගිහින් සමිතට ...මට මතක විදිහට ඉරාජ් ද කොහෙද මඩ ගහන්න ගිහින් සමිතට මල පැන්නා ! හික්ස් :)
පොලිසිය සිංදුවේ වචන ටික නම් නියමයි. !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com