tag:blogger.com,1999:blog-3942472881672670301.post5142583785409833268..comments2023-05-14T19:17:07.978+05:30Comments on ChammA's බ්ලොග්: කාගෙද වරදAnonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3942472881672670301.post-37969060656994399332011-07-28T14:51:08.360+05:302011-07-28T14:51:08.360+05:30බස්කාරයෝ විතරක් නෙමේ හැමෝම හිතලා වැඩ කරන්න ඕන, එතක...බස්කාරයෝ විතරක් නෙමේ හැමෝම හිතලා වැඩ කරන්න ඕන, එතකොට ඔය හුඟක් ගැටලු විසඳෙයි කියලා හිතෙනවා .....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-21999603918608882202011-07-23T11:19:18.670+05:302011-07-23T11:19:18.670+05:30බස් කාරයොන්ගේ වැඩ ගැන නම් ආයේ කතා කරලා වැඩක් නෑ. ඒ...බස් කාරයොන්ගේ වැඩ ගැන නම් ආයේ කතා කරලා වැඩක් නෑ. ඒත් අනතුරක් වුන වෙලාවක මූලිකත්වය දෙන්න ඕනේ ඒ කෙනාගේ ජීවිතේ බේර ගන්න එකටයි. එත් ඉතින් අපේ සමහරුන්ට ඊට වඩා ලොකු ඒ වාහනේ ගිනි තියලා ලාමක ආතල් එකක් ගන්න එකනේසොඳුරු ආගන්තුකයාhttps://www.blogger.com/profile/05649021819899871300noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-82862315313871513002011-06-30T09:07:48.019+05:302011-06-30T09:07:48.019+05:30මේහෙමය් මචන් අපි කොච්චර කෑ ගැහුවත් ඕව ඉතින් නවත්තන...මේහෙමය් මචන් අපි කොච්චර කෑ ගැහුවත් ඕව ඉතින් නවත්තන්ට බෑ... මොකද අදාළ බලධාරීන් බ්ලොග් බලන්නෙත් නෑ බස් රියදුරන් මේවා බලන්නෙත් න.... අපිට තියෙන්නේ මේවා බලාගෙන කොමෙන්ට් දම දමා ඉන්න විතරය්........ වෙන කොරන්ට දෙයක් නෑCHEhttps://www.blogger.com/profile/10583962678328414039noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-30957519603819020902011-06-28T08:39:14.261+05:302011-06-28T08:39:14.261+05:30කතාව නම් සහතික ඇත්ත අයියේ..ප්රශ්නේ තියෙන්නේ ඉතින්...කතාව නම් සහතික ඇත්ත අයියේ..ප්රශ්නේ තියෙන්නේ ඉතින් මනුස්ස ජීවිත ගැන බස් එලවන කට්ටිය වැඩිය හිතන්නේ නැති එකනේ.

@ හපා - මමත් ඔතන වෙන සිද්දිය දැකලා තියෙනවා.මගියොත් ඉතින් කලබලේට ඉක්මනට යන්න කියලා ඔය විදියට යන්න ගිහින් අන්තිමේදී ජීවීතෙන් වන්දි ගෙවනවා.Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-74968646718691267882011-06-27T20:06:46.593+05:302011-06-27T20:06:46.593+05:30ගාලු පාරෙ බස් ගැන කතා කරන්න එපා..අප්පිරියයි..ඔහොමම...ගාලු පාරෙ බස් ගැන කතා කරන්න එපා..අප්පිරියයි..ඔහොමම වැඩක් වෙනව උදේට මොරටුව ස්ටෑන්ඩ් එකට යන බස් වලත්.බස් එක ස්ටෑන්ඩ් එකට හරවන්න කලර් ලයිට් වල නවත්තල තියෙද්දි සෙනඟ බස් එකෙන් පාර මැද බැහැල ගාලු පාර පැනල ස්ටේෂන් එකට දුවනවාහපාhttps://www.blogger.com/profile/15683595527742253219noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-67105678259862613222011-06-27T19:02:54.879+05:302011-06-27T19:02:54.879+05:30ඔය ට්රැෆික් ලයිට් ලඟ නවත්වලා මිනිස්සු බස්සවන එක ග...ඔය ට්රැෆික් ලයිට් ලඟ නවත්වලා මිනිස්සු බස්සවන එක ගොඩක් වෙලාවට ප්රයිවට් බස්කාරයෝ කරනවා. එතකොට ආයේම හෝල්ට් එකක නවත්වලා කට්ට කන්න ඕනේත් නෑනේ.

ඔහොම නවත්වපුවාම ගොඩක් වෙලාවට බස් එක තියෙන්නේ පාර හරි මැද. මිනිස්සුන්ට කරන්න වෙන්නේ බස් එකෙන් බැහැලා පාර අයිනට යන එක. වැරදිලාවත් කොල පාට සිග්නල් වැටුනොත් ඉතින් අසරණ ජීවිතයක් පාරට යට වෙනවා.

මනුස්ස ජීවිත ගැන බස්කාරයෝ ඔයිට වඩා හිතනවනම් තමා හොද.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com