tag:blogger.com,1999:blog-3942472881672670301.post5496257089750124256..comments2023-05-14T19:17:07.978+05:30Comments on ChammA's බ්ලොග්: බ්ලොග් ලියන / කියවන අයට HTMLAnonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3942472881672670301.post-45301161442040406132014-05-17T05:10:09.204+05:302014-05-17T05:10:09.204+05:30මෙන්න මගේ බ්ලොග් එකමෙන්න මගේ බ්ලොග් එකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-88078598317836001492011-11-04T09:12:36.527+05:302011-11-04T09:12:36.527+05:30තෑන්ක්ස් අයියා වටිනා කියන ටිකක් දැනගත්තා :))තෑන්ක්ස් අයියා වටිනා කියන ටිකක් දැනගත්තා :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-69217332973327873072011-09-02T01:03:08.648+05:302011-09-02T01:03:08.648+05:30thanksthanksTharindu Eroshan Hendawitharanahttps://www.blogger.com/profile/15036169208962775842noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-29792882353457427462011-09-01T08:55:32.186+05:302011-09-01T08:55:32.186+05:30අඩේ මම පරක්කුයි.නියම පෝස්ට් එක.මම කාලයක් කල්පනා කල...අඩේ මම පරක්කුයි.නියම පෝස්ට් එක.මම කාලයක් කල්පනා කලේ කොහොමද කොමෙන්ට්ස් වලට ලින්ක් දාන්නෙ කියලා.ඒ වගේම බෝල්ඩ්-ඉටැලික් කරන්නෙ කොහොමද කියලත් දැනගෙන හිටියෙ නෑ. දවසක් මම වර්ඩ් වල පෝස්ට් එකක් හදලා මගේ බ්ලොග් එකට පේස්ට් කරලත් බැලුව..:)
ඒත් හරිග්යේ නෑ.ඔය කියල තියෙන්නෙ ඔක්කෝටම උත්තර.
බොහොම ස්තුතියි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-59018079781129899042011-09-01T07:43:35.126+05:302011-09-01T07:43:35.126+05:30ගොඩක් වැදගත්........ගොඩක් වැදගත්........
Lakmalhttps://www.blogger.com/profile/08760260486700911457noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-37038205925157466902011-08-31T19:23:08.313+05:302011-08-31T19:23:08.313+05:30වැදගත් පෝස්ට් එකක්. සමහර ඒවා දැනගෙන හිටියාට නොදන්න...වැදගත් පෝස්ට් එකක්. සමහර ඒවා දැනගෙන හිටියාට නොදන්න දේවලුත් තිබුනා. නොදන්න දේවල් දැනගන්න ලැබෙන එක නම් හොඳයි.හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-85994377172232795832011-08-31T16:45:49.579+05:302011-08-31T16:45:49.579+05:30නියමයි චම්මා,මට නම් ගොඩාක් වැදගත් ලිපියක්නියමයි චම්මා,මට නම් ගොඩාක් වැදගත් ලිපියක්සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-60798356484237118992011-08-31T15:23:10.996+05:302011-08-31T15:23:10.996+05:30මේ වගේ වැදගත් කරුණු අපි වගේ අයට හුඟක් වටිනවා , ස්...මේ වගේ වැදගත් කරුණු අපි වගේ අයට හුඟක් වටිනවා , ස්තුතියිමහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-91847814248399143022011-08-31T13:28:08.536+05:302011-08-31T13:28:08.536+05:30වර්ඩ්ප්‍රෙස් වල නම් කිසි අවුලක් නෑ. ඉමේජ් එක හරි ව...වර්ඩ්ප්‍රෙස් වල නම් කිසි අවුලක් නෑ. ඉමේජ් එක හරි වීඩියෝ එකක් හරි කමෙන්ට් කරන්න පුලුවන්. ඒ ගැනත් කියලා දෙන්න පුලුවන් නම් හොදයි මල්ලි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-8611318959903503932011-08-30T18:56:08.384+05:302011-08-30T18:56:08.384+05:30@ මධුරංග අයියා - මට වර්ඩ්ප්‍රෙස්වලට නම් ට්‍රයි කරල...@ මධුරංග අයියා - මට වර්ඩ්ප්‍රෙස්වලට නම් ට්‍රයි කරලා බලන්න බැරි උනා , බ්ලොගර් එකේ නම් කිසිම අවුලක් නැතුව වැඩAnonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-18862424942299070272011-08-30T18:55:05.256+05:302011-08-30T18:55:05.256+05:30@ පන්සල් හන්දිය - අයියා මොකක්ද අවුල ? සමහරවිට මගේ ...@ පන්සල් හන්දිය - අයියා මොකක්ද අවුල ? සමහරවිට මගේ මේ ටෙම්ප්ලේට් ඒක කළු පාට හින්දා පෙන්නේනැතුව ගියාද දන්නේ නැහැ..

අනිත් දේ ටැග්ස් හරියට වැහුවද කියලත් පොඩ්ඩක් බලන්න..ඒවා එහෙම අමතක වෙනවනේ..

ඔන්න බෝල්ඩ් එකයි , ඉටලික් එකයි දෙකම කරලම පෙන්නුවා :)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-68122333432183154492011-08-30T18:52:09.061+05:302011-08-30T18:52:09.061+05:30@ නිකමා - ඉස්සරහට බලමුකෝ මචන් දන්න දෙයක් කියලා දෙන...@ නිකමා - ඉස්සරහට බලමුකෝ මචන් දන්න දෙයක් කියලා දෙන්න

@ අසනී - ඔය තියෙන්නේ ඉතින් අත්හදා බලලම ;)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-61343589484314588002011-08-30T18:50:15.657+05:302011-08-30T18:50:15.657+05:30@ ඉන්දික අයියා - ස්තුතියි අයියා :)
@ චතු අක්කා - ...@ ඉන්දික අයියා - ස්තුතියි අයියා :)

@ චතු අක්කා - :) දැන් ඉතින් ඒකත් දන්නවනේ

@ මාතලන් - අයියෝ පින් මොනවටද මාතලන් අයියා..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-50485780650338730102011-08-30T16:36:07.133+05:302011-08-30T16:36:07.133+05:30සමහර බ්ලොග් වල කමෙන්ට් කරනකොට html සපෝර්ට් කරන්නේ ...සමහර බ්ලොග් වල කමෙන්ට් කරනකොට html සපෝර්ට් කරන්නේ නෑ.එතකොට නම් ඉතින් අවුල්.
මොනවා උනත් මේ ගැන දන්නේ නති අයත් ඉන්න්වා. ලඟදි දවසක මල්ලි කෙනෙක් ගෲප් එකේනුත් ඔහොම දේවල් අහලා තිබ්බා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-2716397717809604232011-08-30T13:54:13.195+05:302011-08-30T13:54:13.195+05:30මොකක් හරි අවුලක් තියනවද මන්ද, මම මේකෙම කමෙන්ට් කරන...මොකක් හරි අවුලක් තියනවද මන්ද, මම මේකෙම කමෙන්ට් කරන්න ට්‍රයි කලා හරි ගියේ නැහැනෙ .....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-12486988473848198962011-08-30T12:15:28.809+05:302011-08-30T12:15:28.809+05:30නියමයි....මේ දවස් වල අසනිත් HTMLඑක්ක ගැටෙනවා..ඒත්...නියමයි....මේ දවස් වල අසනිත්  HTMLඑක්ක ගැටෙනවා..ඒත් මෙහෙම දෙයක් හිතුනේ නෑ...මරු පොස්ටුව..අත්හදා බලන්නම්කෝ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-44139157313098590612011-08-30T11:10:24.977+05:302011-08-30T11:10:24.977+05:30එළ එළ මන්නම් ඔය වගේ පුන්චි ඒවා ටිකක් දන්නවා.නොදන්න...එළ එළ මන්නම් ඔය වගේ පුන්චි ඒවා ටිකක් දන්නවා.නොදන්න අයට ඕක වැදගත්.ඒත් පුලුවන්නම් HTML පාඩමක් වගේ එකක් ලියන්නකෝ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-25855362677845623372011-08-30T10:36:03.271+05:302011-08-30T10:36:03.271+05:30පින් සිද්ද වෙච්චාවේපින් සිද්ද වෙච්චාවේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-60602657409596691602011-08-30T09:37:14.617+05:302011-08-30T09:37:14.617+05:30අහා ගොඩක් ස්තුතියි මල්ලී.. HTML දැන ගෙන හිටියට.. ක...අහා ගොඩක් ස්තුතියි මල්ලී.. HTML දැන ගෙන හිටියට.. කමෙන්ට් කරන තැනට HTML සපොට් කරනවා කියලා දැන ගෙන හිට්යේ නෑ නේ මමත්..:)චතුමිතුhttps://www.blogger.com/profile/06826354537612060030noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-91766511685345784382011-08-30T09:27:50.177+05:302011-08-30T09:27:50.177+05:30වැදගත් ලිපියක් සහෝ!!වැදගත් ලිපියක් සහෝ!!ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.com