tag:blogger.com,1999:blog-3942472881672670301.post5672035022747396477..comments2023-05-14T19:17:07.978+05:30Comments on ChammA's බ්ලොග්: ජිවිත කවියAnonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3942472881672670301.post-77537246442273198792011-07-22T18:32:27.111+05:302011-07-22T18:32:27.111+05:30අර කතාවට කියනවනේ Life is like a roller-coaster කිය...අර කතාවට කියනවනේ Life is like a roller-coaster කියල. ඒවගේ තමා ජීවිතේ කියන්නේ ක්ෂණිකව වෙනස්වෙන දෙයක්...ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-48223066909225458782011-07-03T00:05:36.138+05:302011-07-03T00:05:36.138+05:30@ අනෝ - පල පල.. :P :P
@ සමිත - උබ දන්න එක්කනෙක් ත...@ අනෝ - පල පල.. :P :P

@ සමිත - උබ දන්න එක්කනෙක් තමා :PAnonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-82476804081026982032011-07-03T00:04:32.991+05:302011-07-03T00:04:32.991+05:30@ මධුරංග අයියා - නැහැ නැහැ..යාලුවා නම් කොපි රයිට්ස...@ මධුරංග අයියා - නැහැ නැහැ..යාලුවා නම් කොපි රයිට්ස් ඉල්ලන්නේ නැහැ..ඒක හින්දා අවුලක් වෙන එකක් නැහැ..

@ හංසි - බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට..ඔයාගේ 1000 කඩ ඉමට ඔන්න මම ආයෙත් සුභ පතනවා.. :)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-12061712822802719352011-07-02T11:40:06.743+05:302011-07-02T11:40:06.743+05:30කවුද දන්නේනෑ ඔය කියන "හොදම යාලුවා" :P :P...කවුද දන්නේනෑ ඔය කියන "හොදම යාලුවා" :P :P :PSamithahttps://www.blogger.com/profile/08139280604739688376noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-53546449983110103322011-07-02T09:13:54.633+05:302011-07-02T09:13:54.633+05:30මේ කතාව නම් ඇත්ත ජීවිතය පුදුමාකාරයි. තේරුම් ගන්න අ...මේ කතාව නම් ඇත්ත ජීවිතය පුදුමාකාරයි. තේරුම් ගන්න අමාරුයි. මොහොතින් මොහොත වෙනස් වෙනවා. යාලුවාගෙ අදහස නම් නියමයි.හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-69629347087881767962011-07-02T07:52:30.190+05:302011-07-02T07:52:30.190+05:30ඕක ඔරිජිනල් ලියපු කෙනාට නඩු දාන්නත් හරිම ලේසි. ගෙද...ඕක ඔරිජිනල් ලියපු කෙනාට නඩු දාන්නත් හරිම ලේසි. ගෙදරම ලෝයර් කෙනෙක් ඉන්නවා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-75320527319107213912011-07-02T07:11:00.980+05:302011-07-02T07:11:00.980+05:30අපොයි ඔව් කවියෙන් කිව්වත් වගේ ජීවිතය මහ පුදුමාකාරය...අපොයි ඔව් කවියෙන් කිව්වත් වගේ ජීවිතය මහ පුදුමාකාරයි. වෙලාවකට නම් ජීවිතෙත් එපා එනවා.
අර සිංදුවකත් තියෙන්නේ "ගලන ගඟකි ජීවිතේ..... " කියලා.

ප.ලි.- යාළුවා කොපිරයිට්ස් ඉල්ලුවොත් මොනාහරි දීලා ෂේප් කරගන්න. නැත්නම් නඩු මඟට යන්නත් ඉඩ තියෙනවා. !!!! එහෙම උනොත් නම් ලෙඩේ !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com