tag:blogger.com,1999:blog-3942472881672670301.post714495886656508080..comments2023-05-14T19:17:07.978+05:30Comments on ChammA's බ්ලොග්: පොත් ප්‍රදර්ශනයෙදී පෙරලුන පොත්Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-3942472881672670301.post-85983834655187705992011-11-04T09:17:31.456+05:302011-11-04T09:17:31.456+05:30තේ මැෂිම නම් මාත් දැක්කා. ඒත් ට්‍රයි කරන්න ගියේ නැ...තේ මැෂිම නම් මාත් දැක්කා. ඒත් ට්‍රයි කරන්න ගියේ නැහැ. අපි බුක් ෆෙයාර් ගියේ දවල්. මහ දවාලේ තේ බොන්න පුලුවනැ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-5158116029006447462011-10-16T21:39:58.510+05:302011-10-16T21:39:58.510+05:30මටත් ලොකුවට උවමනාව තිබුනා ඕකට යන්න, ඒත් මොනා කරන්න...මටත් ලොකුවට උවමනාව තිබුනා ඕකට යන්න, ඒත් මොනා කරන්නද තිබුන වැඩත් එක්ක යන්න බැරි උනා .........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-73509858804838641702011-09-29T17:20:44.658+05:302011-09-29T17:20:44.658+05:30ප්‍රදර්ශනේ ගැණ බලපු 101 වෙනි පොස්ට් එකද මන්දා මේ?ප්‍රදර්ශනේ ගැණ බලපු 101 වෙනි පොස්ට් එකද මන්දා මේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-89405643455319923752011-09-26T23:10:23.663+05:302011-09-26T23:10:23.663+05:30අපරාදෙ මට මේ පාරත් යන්න බැරි උනා... ලබන පාරවත් යනව...අපරාදෙ මට මේ පාරත් යන්න බැරි උනා... ලබන පාරවත් යනවා... ගිය අවුරුද්දෙත් හිතුවෙ ඔහොමයි....ප්‍රසංගhttps://www.blogger.com/profile/08802033554223247511noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-30147593685446982072011-09-26T18:27:27.289+05:302011-09-26T18:27:27.289+05:30ඔහොම තමා.. මමත් යනවා. මොකද ඉතින් අපි තවම තනිකඩයෝනේ...ඔහොම තමා.. මමත් යනවා. මොකද ඉතින් අපි තවම තනිකඩයෝනේ .. හිකිස්.. කමක්නෑ ... පොත් ගත්තානම් හරි.. හිකිස් ... නැත්තම් වැඩේ මාට්ටු නේ .. හිකිස්...WarU-RocKhttps://www.blogger.com/profile/08182404446972764442noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-49635049811453555492011-09-26T10:56:18.936+05:302011-09-26T10:56:18.936+05:30අපි ගියේ මුල්ම ඉරිදා මචන් .. හෙහ් හෙහ් තේ මැෂිම නං...අපි ගියේ මුල්ම ඉරිදා මචන් .. හෙහ් හෙහ් තේ මැෂිම නං දැක්කා. එල එල,

ජය..Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-19432250972255848972011-09-26T10:40:04.544+05:302011-09-26T10:40:04.544+05:30me poth wala prize wedi karala print karala..apita...me poth wala prize wedi karala print karala..apita loku discount 1 lebuna wage agawanawalu eka attada....?
matath teruna podi getayak yanawa kiyala meka asse.....??????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-23246466673085483652011-09-25T23:42:08.952+05:302011-09-25T23:42:08.952+05:30අපරාදේ යන්න බැරි උනානේ... යන්නම තමයි උන්නේ එත් ඉති...අපරාදේ යන්න බැරි උනානේ... යන්නම තමයි උන්නේ එත් ඉතින් එක්සැම් එකක් සෙට් උනනේ.. ලබන පාරවත් ට්‍රයින් කරන්න ඕනාදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-13453886954061302842011-09-25T22:15:52.520+05:302011-09-25T22:15:52.520+05:30මොකක්ද අනේ ඒ තේ මැෂින් ඒක..ෆෝන් එකෙන් තේ එකක් ගෙන්...මොකක්ද අනේ ඒ තේ මැෂින් ඒක..ෆෝන් එකෙන් තේ එකක් ගෙන්න ගන්න පුළුවන් එකක් වත්ද :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-47683816390257047232011-09-25T21:12:17.702+05:302011-09-25T21:12:17.702+05:30ඔය පොත් ප්‍රදර්ශනේට ගොඩ වෙලා තිබුනට අවාසනාවට වගේ ම...ඔය පොත් ප්‍රදර්ශනේට ගොඩ වෙලා තිබුනට අවාසනාවට වගේ මේ පාර යන්නම හිටියත් යන්න බැරි වුනා..වටිනා අවස්ථාවක් මිස් වුනා යාලු...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-80056777172647953982011-09-25T21:00:57.181+05:302011-09-25T21:00:57.181+05:30තේ මැසිම ක්‍රියාත්මක වෙන හැටි කියන්න පුලුවන්ද ?තේ මැසිම ක්‍රියාත්මක වෙන හැටි කියන්න පුලුවන්ද ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-1184803766355159062011-09-25T20:57:58.509+05:302011-09-25T20:57:58.509+05:30@ ඇනෝ - නෝ කමේන්ට්ස් හික්ස්..
@ මධුරංග අයියා - ඒක...@ ඇනෝ - නෝ කමේන්ට්ස් හික්ස්..

@ මධුරංග අයියා - ඒකනේ අය්යා..අඩේ මේ කවුරුවත් තේ ගැජට් එක දැකලා නැහැ නොවැ..

@ උදාර - එහෙනම් එහෙනම්..මේ අපේ ස්ලිට් එකේ හිටපු උදාරද ?

@ හංසි - ඔයා ලියපු එක මේ කියවමින් ඉන්නේ.. :)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-25616778191769213482011-09-25T20:49:28.630+05:302011-09-25T20:49:28.630+05:30@ ආඩම්බරකාරී - හී හී..ඒක ඇත්ත නංගි,පොත් ගන්නවට වඩා...@ ආඩම්බරකාරී - හී හී..ඒක ඇත්ත නංගි,පොත් ගන්නවට වඩා පොත් තෝරලා ,අතගාලා බලන්නනේ කට්ටිය එන්නේ..

@ හිතුවක්කාරි - අපෝ ඔව් හිතු කතාකරලා වැඩක් නැහැ..මම නම් පුදුම කට්ටක් කෑවේ, :/

@ රචී - අඩේ මචෝ expograhpic එකේ පිටරට පොත් තිබ්බනේ ගොඩක්..ඒකේ බැලුවද ?Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-19663079212704140312011-09-25T20:32:09.441+05:302011-09-25T20:32:09.441+05:30@ රහස් පරික්ෂකයා - අපෝ කියලා වැඩක් නැහැ ඒ ගැන නම්....@ රහස් පරික්ෂකයා - අපෝ කියලා වැඩක් නැහැ ඒ ගැන නම්..

@ නදී අක්කා - වෙන්ඩ්න් මැෂිමක් අක්කේ..මොබයිල් එකෙන් ඔපරේට් කරන්න පුලුවන්..මොබිටෙල් කනේක්ෂන් තියෙන අයට තමයි හදුන්වලා තිබ්බේ..සිරා වැඩේ..පිටරටවල නම් ඕවා ඕන තරම් ඇති ,මම ලංකාවේ දැක්ක ෆස්ට් ටයිම්.. :D

වැඩියම කියලා පොත් ගත්තේ නැහැ අක්කේ , සෝම හාමුදුරුවෝන්ගේ චරිතාපදානය යි , මිසදිටු බිදින හඩ යි , Sidney Sheldon ගේ the doomsday conspiracy කියන පොත් ටික තමා ගත්තේ..
ගන්න පොත් තිබ්බා අවුට් ඔෆ් බජට් හි හී..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-64637300551972631132011-09-25T20:25:22.080+05:302011-09-25T20:25:22.080+05:30@ StArry aNgeL - Expograhpic එකේ කම්පියුටර් පොත් ත...@ StArry aNgeL - Expograhpic එකේ කම්පියුටර් පොත් තිබ්බ අඩුවට..[සාපේක්ෂව ලාභයි]..යන්න තිබ්බේ...

@ ගෝල්ඩ් ෆිෂ් - ඇයි අර තේ සීන් එක මීටර් නැද්ද..හැමතනම තිබ්බේ..බොලා ඉතින් ඕවා බලන එකක්යැ :PAnonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-20481953876102587342011-09-25T19:23:41.919+05:302011-09-25T19:23:41.919+05:30ගොඩක් අය පොත් ගන්නවාට වඩා පොත් බලන්නත් ඇවිත් හිටිය...ගොඩක් අය පොත් ගන්නවාට වඩා පොත් බලන්නත් ඇවිත් හිටියා තමයි. කොහොම උනත් පොත් ප්‍රදර්ශනය නම් ගොඩක්ම වටිනවා. මේ පෝස්ට් එක දැකලා මටත් පොත් ප්‍රදර්ශනය ගැන ලියන්න හිතුනා..හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-83398781082257439792011-09-25T15:15:24.923+05:302011-09-25T15:15:24.923+05:30ඔය කතාවට මාත් එකඟයි. පොත් ගන්න වගේම ආතල් ගන්න ඕකට ...ඔය කතාවට මාත් එකඟයි. පොත් ගන්න වගේම ආතල් ගන්න ඕකට එන කට්ටියත් හරි හරියට ඉන්නවා.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-76104614349029284382011-09-25T14:34:52.961+05:302011-09-25T14:34:52.961+05:30@ මාතලන් අයියා - අඩු ගානට ගන්න ඉතින් වෙන තැනක් නැහ...@ මාතලන් අයියා - අඩු ගානට ගන්න ඉතින් වෙන තැනක් නැහැ නොවැ..

@ ඔබා අයියා - වෙන්ඩින මැෂින් එකක් අයියේ...මොබිටෙල් පාවිච්චි කරන අයට තමා පාව්ච්ච් කරන්න පුළුවන් , එතකොට ෆෝන් එකෙන් රුපියල් 25 කැපිලා ෆෝන් එකට කෝඩ් එකක් එනවා..ඒක අර මැෂින් එකේ ගැහුවම තේ එක ගන්න පුලුවන්...
ලංකාවේ දැක්ක පලවෙනි වතාව තමයි..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-78944765293619904582011-09-25T13:37:21.999+05:302011-09-25T13:37:21.999+05:30මේ දවස් වල පොත් පුදර්ශනේට ලග පාතම හිටිය හින්ද දවස්...මේ දවස් වල පොත් පුදර්ශනේට ලග පාතම හිටිය හින්ද දවස් දෙක තුනක්ම යන්න ලබුනා...හෆෝයි හිටිය සෙනග..ඒ හිටිය සෙනගෙ හැටියට එක්කෙනා එක පොත ගානෙ ගත්තනම් දවස් දෙක තුනෙන් ප්‍රදර්ශනේ ඔක්කොම පොත් ඉවර වෙනවා..හික්ස්..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-80492821667528052152011-09-25T12:14:23.181+05:302011-09-25T12:14:23.181+05:30මම කලිනුත් දැක්කා ඔය තේ මැෂින් එක ගැන පින්තූර දාලා...මම කලිනුත් දැක්කා ඔය තේ මැෂින් එක ගැන පින්තූර දාලා තියෙනවා.. ඒත් ඒකේ විස්තර තිබුනේ නෑ.. යාළුවා පුළුවන්නම් විස්තර ටිකක් දාන්නකෝ...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-14217902953598949232011-09-25T12:13:28.283+05:302011-09-25T12:13:28.283+05:30පොත් ගන්න එන අයට වඩා පොත් බලන්න එන අය හන්දයි පොත් ...පොත් ගන්න එන අයට වඩා පොත් බලන්න එන අය හන්දයි පොත් ප්‍රදර්ශනේ තදබදයක් ඇති වෙන්නේ.

අඩේ මම් ඔය ගැජට් එක දැකලා නෑනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-25642533916055517632011-09-25T11:53:19.828+05:302011-09-25T11:53:19.828+05:30ගෙදරක් ඇතුලේ ජෝඩුවකට නිරිවස්තරයෙන් ඉන්නත් බැරි එකේ...ගෙදරක් ඇතුලේ ජෝඩුවකට නිරිවස්තරයෙන් ඉන්නත් බැරි එකේ පොතක් වත් අතගාල සතුටක් ලබන එක හොඳයි නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-86348053413067420692011-09-25T10:35:05.137+05:302011-09-25T10:35:05.137+05:30තේ මැෂිම නම් එලම තමාතේ මැෂිම නම් එලම තමාrachihttps://www.blogger.com/profile/14929468542583234458noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-56815815496314318712011-09-25T10:33:13.355+05:302011-09-25T10:33:13.355+05:30එලඑලrachihttps://www.blogger.com/profile/14929468542583234458noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-7032186746157815502011-09-25T10:24:16.947+05:302011-09-25T10:24:16.947+05:30මචන් මමත් ගියා පොතක් ගන්න, කොහෙද බන් uk පොත් තිබ්බ...මචන් මමත් ගියා පොතක් ගන්න, කොහෙද බන් uk පොත් තිබ්බේ නෑනේ. මම ගොඩක් කල් ඉදන් බලාගෙන හිටියේ මේකෙන් වත් ගන්න. කොහෙද, තේ මැෂිම නම් එලම තමා.rachihttps://www.blogger.com/profile/14929468542583234458noreply@blogger.com