tag:blogger.com,1999:blog-3942472881672670301.post8018294845560634568..comments2023-05-14T19:17:07.978+05:30Comments on ChammA's බ්ලොග්: 31 රෑ මොකද කරන්නේ ?Anonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-3942472881672670301.post-67691219857994024102012-12-31T21:49:33.221+05:302012-12-31T21:49:33.221+05:3031 රෑ මොකද කරන්නේ ? .. වෙන මොනවා කරන්නද ..චු කරලා...31 රෑ මොකද කරන්නේ ? .. වෙන මොනවා කරන්නද ..චු කරලා දොයිය ගන්නවා .. :D :D

සුබ අලුත් අව්රුද්දක් වේවා චම්මා අයියා :) Isuru Demindahttps://www.blogger.com/profile/15587083213226969402noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-87850474890754434312012-01-02T13:43:27.444+05:302012-01-02T13:43:27.444+05:30Wish Chamma and family "A Happy New Year"...Wish Chamma and family "A Happy New Year"Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-19575813952815963112012-01-01T10:41:19.081+05:302012-01-01T10:41:19.081+05:30මෙයා දන්න දේවල් :))
කිරි පැණෛ උතුරන නව වසරක් වේවා...මෙයා දන්න දේවල් :))

කිරි පැණෛ උතුරන නව වසරක් වේවා !!!Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-65425730159105428602012-01-01T08:47:53.184+05:302012-01-01T08:47:53.184+05:30සුභ අළුත් අවුරුද්දක් වේවා...සුභ අළුත් අවුරුද්දක් වේවා...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-57684134813050845152011-12-31T22:10:14.030+05:302011-12-31T22:10:14.030+05:30සුභ නව වසරක් වේවායි පතනවා..මගේ යාළු..!සුභ නව වසරක් වේවායි පතනවා..මගේ යාළු..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-41957162614188950612011-12-31T20:25:14.521+05:302011-12-31T20:25:14.521+05:30eka atta but me kattiya karanne marketing .... ub...eka atta but me kattiya karanne marketing .... uba kiyanva vage un risk ekak ganna kamathi ne .eka nisa film ekak pennala nikan innava......maliyahttps://www.blogger.com/profile/13877498564273507307noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-55378592137899341862011-12-31T16:08:59.721+05:302011-12-31T16:08:59.721+05:30api num me sare sinsation concert eka balanna yana...api num me sare sinsation concert eka balanna yanawa.waters age thiyenne.World best female DJ enawa

gamayaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-42859902662746038472011-12-31T11:51:09.276+05:302011-12-31T11:51:09.276+05:30mokada mea deranata adinnea derenea marketing 1k w...mokada mea deranata adinnea derenea marketing 1k wat set unada??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-39867682431249949692011-12-31T10:02:26.178+05:302011-12-31T10:02:26.178+05:30මම නම් දැන් T.V එකේ යන ෆිල්ම් බලන්නෙ නෑ උන් ඒව ඇඩ්...මම නම් දැන් T.V එකේ යන ෆිල්ම් බලන්නෙ නෑ උන් ඒව ඇඩ් වලින් පුරෝනව සමහර වෙලාවට ෆිල්ම් එකේ බාගයක් ඇඩ් එකට කැපිලා..අනික දැන් ඉතිං දෙයියනේ කියල නෙට් එකෙන් බාගෙන බලන්න පුලුවන්නෙ මොකටද ඇඩ් බලන්නෙ..
ඔබටත් සුභ නව වසරක් වේවා..cjgayanhttps://www.blogger.com/profile/12233085014345384391noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-80213872964550860382011-12-31T08:48:06.486+05:302011-12-31T08:48:06.486+05:30@ Dinesh - ඔය පැත්තේ කොහොමත් එළිමහන් ප්රසංග අඩුයි...@ Dinesh - ඔය පැත්තේ කොහොමත් එළිමහන් ප්රසංග අඩුයි නේද..ඒ අත්දැකීම ලංකාවේ විතරමද මන්දා හොදට තියෙන්නේ..

ඔයාටත් සුභ නව වසරක් වෙන්න ඕන..

@ බුවා - අනිවා..Triad නේ ඉතින් පිටිපස්සේ ඉන්නේ..වැඩ කොහොමත් හොද වෙන්න ඕන..

@ සදරු - ආ මම හිතුවේ කස්ටිය සෙට් වෙනවා ඇති කියලා..හිකිස්...,,,
සදරුටත් සුභම සුභ නව වසරක් වෙන්න ඕන මේ ලබන අවුරුද්ද...
@ වර්ණා - ඔව් ඔව්..කොහොමත් කට්ටියට ලාභයි නේ පරණ ඒවා පෙන්නන එක.. ;)
නංගිටත් සුභම සුභ අවුරුද්දක් වේවා..

@ මධුරංග අයියා - හිකිස්................///......,එක නම් කිය්නම්ම බෑ තමයි ඉතින්..බලමුකෝ ඉතින් :))

අයියටත් මේ අවුරුද්දම සුභම වෙන්න ඕන..

31 රෑ කරන්න යන වැඩෙයි , මේ ලබන අවුරුද්දයි දේකම සුභම සුභ නවවසරක් වෙන්න ඕන..

@ ඇනෝ - මට ඒක නම් එච්චර මීටර් එකක් නැහැ..මට නම් 2000 ස්වර්ණවාහිනියේ,රුපවාහිනේයේ ඒවා පට්ට..

@ සයුරි අක්කා - හිකික්ස්..අක්කට කියන්නේ ඉතින් මාත් බැලුවා නේ..ඒ පාර නිදි මරාගෙන...

අක්කටත් සුභම සුභ නව වසරක් වෙන්න ඕන..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-71880067305176134962011-12-31T08:40:06.084+05:302011-12-31T08:40:06.084+05:30@ හිතු - මටත් ඒ දේ හිතෙනවා හිතු..බලමුකෝ ඉතින් මොකද...@ හිතු - මටත් ඒ දේ හිතෙනවා හිතු..බලමුකෝ ඉතින් මොකද වෙන්නේ කියලා :D Bodyguard නම් මාත් බැලුවා..කොහොමත් 31 රෑ ෆිල්ම් නොබල ඉන්න එක හොදයි වගේ..ඔක්කොම වගේ බලපුවා පෙන්නන්නේ..

ඔයාටත් සුභම සුභ නව වසරක් වෙන්න ඕන..

@ වෙනි අයියා - ආ අයියට නම් 31 රෑ ගොඩ වගේ එහෙනම්..තරු වැඩිම ගාණක් තියෙන තැනට යන්න..වැඩේ ඉවරයි නේ..

අයියාටත් සුභ නව වසරක් වෙන්න ඕන..

@ පිස්සු පුසා - අනිවා..කොහොමත් පුසාලගේ පැත්තේ සංගීත අම්බානෙක තියෙනවා නේද..

පිස්සු පුසාටත් සුභම සුභ නව වසරක් වෙන්න ඕන..

@ චතු මිතු - ඔව් ඔව්..සමණල ක්රීඩාංගනයේ තිබ්බ සංගීතය නම් එළකිරි..කොහොමත් රිදී රැයක් එක සජීවීව දෙන්නේ නැහැ නේ..රෙකෝඩ් එකක් පස්සේ දවස පෙන්නයි...

ඔයාටත් සුභම සුභ නව වසරක් වෙන්න ඕන..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-32133418390902003082011-12-31T02:17:37.521+05:302011-12-31T02:17:37.521+05:30මටත් මතකයි 31 රෑ KKHH බලපු හැටි :)මටත් මතකයි 31 රෑ KKHH බලපු හැටි :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-90230551465639740932011-12-31T02:00:16.559+05:302011-12-31T02:00:16.559+05:3031 රෑ පෙන්නපු දේවල් වලින් හොඳම එක තිබ්බෙ සිරසෙ. ඒ ...31 රෑ පෙන්නපු දේවල් වලින් හොඳම එක තිබ්බෙ සිරසෙ. ඒ 2000 ලබද්දි. එක මුළු ලෝකෙම එක්ක එකතු වෙලා කරපු වැඩක්. ඒ ඒ රට වල් වලට අවුරුද්ද උදා වෙන පිලිවෙලට නවසීලන්තෙ ඉඳන් ඇමෙරිකාව දක්වා රටවල් වලට අයිති වැඩසටහන් පෙන්නුව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-43142751823984490812011-12-30T23:19:18.633+05:302011-12-30T23:19:18.633+05:30අපි කස්ටිය නම් එදා රෑට වෙනම එකකාසු වෙලා තනියම නව ව...අපි කස්ටිය නම් එදා රෑට වෙනම එකකාසු වෙලා තනියම නව වසර සමරණවා ..

අලුත් අවුරුද්ද ජයෙන් ජයම වෙනඩ කියලා පතනවා චම්මාටහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-68185613965935899922011-12-30T22:53:16.631+05:302011-12-30T22:53:16.631+05:30මෙදාපාර පෙන්නන්නේ මයි නේම් ඉස් ඛාන් ලු නේද,..
පරණ ...මෙදාපාර පෙන්නන්නේ මයි නේම් ඉස් ඛාන් ලු නේද,..
පරණ ඒවාමයි පෙන්නන්නේ...
අයියටත් ලබන්නාවූ නව වසර සුභ නව වසරක් වේවා...වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-24331092520314361392011-12-30T21:22:16.651+05:302011-12-30T21:22:16.651+05:30මම නම් කරන්නේ මොකක් හරි චැනල් එකක් අල්ලගෙන ඒකේ යන ...මම නම් කරන්නේ මොකක් හරි චැනල් එකක් අල්ලගෙන ඒකේ යන ෆිල්ම් එකක් බලන එක. ෆිල්ම් බලලා පටන් ගන්න අවුරුද්දක් සුබ වෙයිද මන්දා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-27402437885676396232011-12-30T20:57:10.453+05:302011-12-30T20:57:10.453+05:30අහන්නත් දෙයක්ද , ලංකාවේ ප්රමුඛතම වෙලඳ ප්රචාරක ආය...අහන්නත් දෙයක්ද , ලංකාවේ ප්රමුඛතම වෙලඳ ප්රචාරක ආයතනයක් දෙරනට සම්බන්ධයි නේ . කොහොමටත් දැනට ලංකාවේ හොඳම නාලිකාව දෙරණ තමයි . මම ඉඳල හිටල හරි බැලුවොත් ඕක තමයි බලන්නේ . මේ පාර යන්නේ බොඩි ගාඩ්ද .මට නම් ඒක හරි යන්නේ නැ . කොහොමටත් ටෙලිවිෂන් වලින් චිත්රපටි බැලෙන්නෙම නැ අන්තර්ජාලය පාවිච්චි කරන්න ගත්තට පස්සේ . ජනවාරි 1 ඉඳන් අලුත් වැඩක් (බ්ලොග් වලට සම්බන්ධවම ) කරන්න හිතාන ඉන්නව 31 රැ ඒකම සම්පූර්න කරන එක හොඳ වෙයි ඇඩ් ගොඩක් අස්සෙ ෆිල්ම් බලනවට වඩාබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-81598404451184673882011-12-30T20:56:31.515+05:302011-12-30T20:56:31.515+05:30//ඒ අතින් බලනකොට දෙරණේ ඇඩ්වටයිසින් කැම්පේන් එකට 10...//ඒ අතින් බලනකොට දෙරණේ ඇඩ්වටයිසින් කැම්පේන් එකට 10/10 දෙන්න පුළුවන්.( දෙරණේ වැඩසටහනකට හරි ෆිල්ම් එහෙකට හරි කලින් කරන පුර්ව ප්රචාරක වැඩ නම් උපරිමයි.ඒ කැම්පේන් කරන්න පුලුවන් හොදම විදියට එයාලා කරනවා ).//

අහන්නත් දෙයක්ද , ලංකාවේ ප්රමුඛතම වෙලඳ ප්රචාරක ආයතනයක් දෙරනට සම්බන්ධයි නේ . කොහොමටත් දැනට ලංකාවේ හොඳම නාලිකාව දෙරණ තමයි . මම ඉඳල හිටල හරි බැලුවොත් ඕක තමයි බලන්නේ . මේ පාර යන්නේ බොඩි ගාඩ්ද .මට නම් ඒක හරි යන්නේ නැ . කොහොමටත් ටෙලිවිෂන් වලින් චිත්රපටි බැලෙන්නෙම නැ අන්තර්ජාලය පාවිච්චි කරන්න ගත්තට පස්සේ . ජනවාරි 1 ඉඳන් අලුත් වැඩක් (බ්ලොග් වලට සම්බන්ධවම ) කරන්න හිතාන ඉන්නව 31 රැ ඒකම සම්පූර්න කරන එක හොඳ වෙයි ඇඩ් ගොඩක් අස්සෙ ෆිල්ම් බලනවට වඩාබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-46262039238867116322011-12-30T20:08:01.960+05:302011-12-30T20:08:01.960+05:30මමත් ලංකාවේ ඉද්දී එක පාරක් ගියා සංගීතයක් බලන්න.. ප...මමත් ලංකාවේ ඉද්දී එක පාරක් ගියා සංගීතයක් බලන්න.. පස්සේ නම් කලේ ෆිල්ම් එකක් බලපු එක තමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-39982678155684733832011-12-30T19:27:23.229+05:302011-12-30T19:27:23.229+05:30සහතික ඇත්ත..ඉස්සර පෙන්නුවේ 31 රැට සංගිත ප්රදර්ශන...සහතික ඇත්ත..ඉස්සර පෙන්නුවේ 31 රැට සංගිත ප්රදර්ශනම නේ..ජාතික රුපවාහිනීයෙන් ගාල්ල සමනළ පිටියේදී කරපු සංගිත ප්රසංගය මටත් මතකයි එක ඒ තරමටම ලස්සනට තිබුනා.. පස්සේ ඔය 31 රැට රිදී රැයක් කියන එක සජීවි ව විකාශනය කරත්,අදටත් එක 31 වෙනිදාට පැවතුවත් සජීවිව දෙන එකක් නෑ..මම ඒ ගැන නම් හරියට දන්නේ නෑ ඔන්න..(මේ දවස් ටිකේ රුපවාහිනි නෑරඹිමෙන් තොරයි.. :D)

ඒ වගේම ඔයාටත් ලබන්නා වු නව වසර සුබ ම සුබ වෙන්න කියලා ප්රාර්ථනා කරනවාචතුමිතුhttps://www.blogger.com/profile/06826354537612060030noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-55317103417085857292011-12-30T18:51:11.796+05:302011-12-30T18:51:11.796+05:30මාත් බැලුවා...ඉස්සර නම් සංගීත ගොඩාක් පෙන්නුවා කියල...මාත් බැලුවා...ඉස්සර නම් සංගීත ගොඩාක් පෙන්නුවා කියලා මතකයි...

අයියටත් සුභම සුභ නව වසරක් වේවා..!!!පිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-38031786124689920042011-12-30T18:33:28.926+05:302011-12-30T18:33:28.926+05:30දැන් සෙට් වෙලා තියෙන පාර්ටි ටිකයි, ඩිනර් ටිකටයි යන...දැන් සෙට් වෙලා තියෙන පාර්ටි ටිකයි, ඩිනර් ටිකටයි යන්න 31 නයිට් 3-4ක් වත් එක දිගට තියෙන්න වෙනවා.. මට වෙලා තියෙන්නෙ තුන්ඩු ටිකක ලියලා උඩ දමලා එකක් අහඹු විදියට අරන් ආන්න ඒ පාටියට හරි ඩිනර් එකට හරි යන්න තමයි !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-86224947266424282352011-12-30T18:25:40.861+05:302011-12-30T18:25:40.861+05:30හ්ම්ම්ම්ම්ම්.. මටත් මතකයි ඔය Krish පෙන්වපු එකයි. ඒ...හ්ම්ම්ම්ම්ම්.. මටත් මතකයි ඔය Krish පෙන්වපු එකයි. ඒකට කලින් දාපු ඇඩ් එකයි...අන්තිමට එදා අපිත් බැලුවෙ Krish .දෙරණ වැඩක් කලොත් ඒක උපරිම හොඳට කරනවා. ඉස්සරම සිරසට තිබුණු තැන දැන් දැන්, දෙරණට යනවා කියලයි හිතෙන්නෙ..

මෙදා සැරේනම් වැඩක් නෑ මටනම් බොඩි ගාඩ් කලින් බලපු නිසා. වෙන එකක් බලනවා ;)

අයියාටත් මේ ලබන අලුත් අවුරුද්ද ජයම වේවා කියලා ප්රාර්ථනා කරනවා!!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.com