tag:blogger.com,1999:blog-3942472881672670301.post8498886805096414050..comments2023-05-14T19:17:07.978+05:30Comments on ChammA's බ්ලොග්: කුස - පබාAnonymoushttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-3942472881672670301.post-51595642080576115522012-02-04T19:24:09.499+05:302012-02-04T19:24:09.499+05:30@හිතුවක්කාරි,ChammA
හෑ... ඉතිහාස කතාවක්? ඔය කියන්න...@හිතුවක්කාරි,ChammA
හෑ... ඉතිහාස කතාවක්? ඔය කියන්නේ මාතා ගැනද?ඒකනම් ලංකාවේ මෑත ඉතිහාසය සම්බන්ධ කතාවක් තමයි.
හැබැයි කුස පබා නම් ඉතිහාස කතාවක් නෙවෙයි හොදේ!ජයශ්‍රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-78079465229530669642012-02-04T10:12:20.144+05:302012-02-04T10:12:20.144+05:30උඹට ඉන්නවා බං පට්ට යාළුවෝ ටිකක්...උඹට ඉන්නවා බං පට්ට යාළුවෝ ටිකක්...Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-65019867257859664292012-02-03T04:17:52.276+05:302012-02-03T04:17:52.276+05:30Indika & Chamma,
A Big Thank You To Both Of Yo...Indika & Chamma,
A Big Thank You To Both Of You.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-33702536466462695692012-02-02T12:20:49.209+05:302012-02-02T12:20:49.209+05:30මිනිස්සුන්ගෙ රුචිකත්වයෙ වෙනස. 60 දශකයෙ කාගෙන් හරි ...මිනිස්සුන්ගෙ රුචිකත්වයෙ වෙනස. 60 දශකයෙ කාගෙන් හරි ඇහුවනම් ඒ කාලෙ පට්ට සිරාම චිත්‍රපටියක නමක් කියයි. ඒක හොයාගෙන බලන්න එදා උන්ගෙයි තමන්ගෙ රුචිකත්වයෙ වෙනස. ඉතින් ඕකට කරන්න දෙයක් නෑ. සමහර අයට ජෝතිපාල හොඳයි ඒත් සමහරුන්ට ජෝතිපාල අරහං.Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-22669434162546630312012-02-01T23:54:46.995+05:302012-02-01T23:54:46.995+05:30කුස පබා අපේ පලාතට එද්දී තව අවුරුද්දක්වත් යාවි . මෙ...කුස පබා අපේ පලාතට එද්දී තව අවුරුද්දක්වත් යාවි . මෙච්චර අමුත්තක් ඒකේ තියනවා නම් හොයාගෙන හරි බලන්ඩ ඕනෙ ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-52131713323072943112012-02-01T22:34:37.927+05:302012-02-01T22:34:37.927+05:30මමත් තාම බැලුවේ නම් නැහැ. බලලම කියන්නම්කො ගුණ දොස්...මමත් තාම බැලුවේ නම් නැහැ. බලලම කියන්නම්කො ගුණ දොස්වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-59876323307322860282012-02-01T22:21:55.828+05:302012-02-01T22:21:55.828+05:30මාත් ගිහින් මාතා නම් බලන්න ඕනි..මාත් ගිහින් මාතා නම් බලන්න ඕනි..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-40990790675886813042012-02-01T22:18:18.875+05:302012-02-01T22:18:18.875+05:30ෆිල්ම් ලිස්ට් එකක්ම තියෙනවා බලන්න !!!!
මාතා, කුස ප...ෆිල්ම් ලිස්ට් එකක්ම තියෙනවා බලන්න !!!!
මාතා, කුස පබා, සුපර් සික්ස් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-40156689489998885672012-02-01T21:46:25.614+05:302012-02-01T21:46:25.614+05:30මේ හැමෝම කියන එකේ මාතා නම් බලන්නම ඕන !!මේ හැමෝම කියන එකේ මාතා නම් බලන්නම ඕන !!Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-72546399644879929702012-02-01T21:45:29.996+05:302012-02-01T21:45:29.996+05:30දන්නා කතාවම තමයි බන් තියෙන්නේ..දන්නා කතාවම තමයි බන් තියෙන්නේ..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-35167729464521072632012-02-01T21:44:59.704+05:302012-02-01T21:44:59.704+05:30ඒ මම හිතුවේ ඔය පැත්තට ෆිල්ම් / වේදිකා නාට්‍ය එහෙම ...ඒ මම හිතුවේ ඔය පැත්තට ෆිල්ම් / වේදිකා නාට්‍ය එහෙම යනවා ඇති කියලනේ මචං..දැන් බැලුවද ඒක වැරදිද :oAnonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-42357635955824143792012-02-01T21:43:58.218+05:302012-02-01T21:43:58.218+05:30ඉතිහාස කතාවක් නිසාද නැත්තම් ලව් ස්ටොරි එකක් තියෙන ...ඉතිහාස කතාවක් නිසාද නැත්තම් ලව් ස්ටොරි එකක් තියෙන හින්දද හිතු :pAnonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-256054479520487602012-02-01T21:43:02.057+05:302012-02-01T21:43:02.057+05:30අයියලට කොහෙන්ද ඉතින් සිංහල ඒවා බලන්න වෙන්නේ..හැබැය...අයියලට කොහෙන්ද ඉතින් සිංහල ඒවා බලන්න වෙන්නේ..හැබැයි පුළුවන්නම් මාතා එක බලන්න..හැමෝම හොදයි කියනවා..ට්‍රේලර් එකත සුපිරියි..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-34863111533022232752012-02-01T21:40:40.720+05:302012-02-01T21:40:40.720+05:30ඔබා අයියේ - අලුත් ෆිල්ම් කටුවක් තියෙනවා..ආපු වෙලාව...ඔබා අයියේ - අලුත් ෆිල්ම් කටුවක් තියෙනවා..ආපු වෙලාවක් බලන්න :D

ඉන්දික අයියා - අපේ එවුන්ගේ තරම තමා ඉතින්..වෙන මොනවා කියන්නද..බුවා කිව්වා වගේ ඔය තනිකර සිංහල තලෙයිබාන්ලගේ වැඩ තමා..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-21606339556283212142012-02-01T21:37:01.985+05:302012-02-01T21:37:01.985+05:30ඉන්දියාව , හොලිවුඩ් ඒවා කොපි කරනවා ...අපි ඉන්දියන්...ඉන්දියාව , හොලිවුඩ් ඒවා කොපි කරනවා ...අපි ඉන්දියන් ඒවා කොපි කරනවා...මුලින්ම කොපි කරන අයට කොහොමත් අඩු කොලිටියට නේ කොපි කරන්නේ , අපි ගාවට එනකොට එන්නේ කොලිටිය අඩුම එකක්..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-87954841512001334752012-02-01T21:35:38.724+05:302012-02-01T21:35:38.724+05:30මට ඒ සීන් එක නම් වැඩිය මීටර් නැහැ මචන්..බලන්න ඕන.....මට ඒ සීන් එක නම් වැඩිය මීටර් නැහැ මචන්..බලන්න ඕන..Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-20055206065221791782012-02-01T21:35:07.624+05:302012-02-01T21:35:07.624+05:30අන්න තේමාව !!අන්න තේමාව !!Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-66381039053391418182012-02-01T21:33:49.563+05:302012-02-01T21:33:49.563+05:30සුපර් 6 , සුපර් ද කියලා ආවම බලමුකෝ මචං..කතාව වෙන ක...සුපර් 6 , සුපර් ද කියලා ආවම බලමුකෝ මචං..කතාව වෙන කොහේහරි ෆිල්ම් එහෙක තිබ්බ එකක් වෙන්න එපා කියලා තමයි ප්‍රර්ථනා කරනං වෙන්නේ...
අඩේ මට තාම මාතා බලන්න බැරි උනා නේ..බලන්න්න ඕන කොහොමහරි...Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-9665394974454352512012-02-01T21:32:10.580+05:302012-02-01T21:32:10.580+05:30මාතා නම් බලන්න ඕන තමා...ඒක තමයි බලන්නේ නැතිව කියන්...මාතා නම් බලන්න ඕන තමා...ඒක තමයි බලන්නේ නැතිව කියන්න බෑ.Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-57064755566738533452012-02-01T21:29:24.204+05:302012-02-01T21:29:24.204+05:30ඒක ඇත්ත බුවා..එක එක එවුන්ගේ ටෙස්ට් එක වෙනස් නේ කොහ...ඒක ඇත්ත බුවා..එක එක එවුන්ගේ ටෙස්ට් එක වෙනස් නේ කොහොමත්..මටත් ෆිල්ම් එක නම් හොදයි වගේ...
සුපර් 6 එකේ වෙනසක් වෙයි කියලා හිතනවා..ඒත් කියන්න බෑ , ප්රචාරණයත් ඕන ෆිල්ම් එක හැදුවා වගේම...Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-16246764495282020652012-02-01T20:12:27.834+05:302012-02-01T20:12:27.834+05:30මාතා නම් බැලුව..සිරාම ෆිල්ම් එක..කුස පබා බලන්න යන්...මාතා නම් බැලුව..සිරාම ෆිල්ම් එක..කුස පබා බලන්න යන්න ඕන...හෙටවත් බලමුReshan Chathurangahttps://www.blogger.com/profile/09572276260768628584noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-79894419963811613992012-02-01T20:10:47.827+05:302012-02-01T20:10:47.827+05:30බලපු එකෙක් කතාව කිව්වා නම්බලපු එකෙක් කතාව කිව්වා නම්Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-31576902902853549382012-02-01T18:41:53.824+05:302012-02-01T18:41:53.824+05:30මාත් සිංහල ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ..මාත් සිංහල ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-12116057168039657452012-02-01T17:59:20.635+05:302012-02-01T17:59:20.635+05:30@ඉන්දික - දාල තියන ලින්ක් එකේ ලිපිය දැක්කාම එක පැත...@ඉන්දික - දාල තියන ලින්ක් එකේ ලිපිය දැක්කාම එක පැත්තකින් දුකයි අනික් පැත්තෙන් හිනාත් යනවා . කලා නිර්මාණයක රඟපාන වුන්ගේ ජාතිය ජම්මය හොයන තරමට ලංකාවේ සිංහල තලෙයිබාන් ලා පහතට වැටිලා , ප්‍රශ්නේ තියෙන්නේ කුස පබා ස්ටෝරි එක "සිංහල -බෞද්ධ " වුනේ කොහොමද කියන එක . ඇත්තෙන්ම පන්සිය පනස් ජාතක පොත කියන්නෙත් බෞද්ධ දර්ශනයට අදාල නොවෙන සුරංගනා කථා පොතක් !බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-3942472881672670301.post-8653116738678309082012-02-01T16:18:10.968+05:302012-02-01T16:18:10.968+05:30මේ ගැන
http://www.elakirinews.com/2012/01/blog-po...මේ ගැන

http://www.elakirinews.com/2012/01/blog-post_31.htmlඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com