සුපුරුදු මා නුපුරුදු ලෙස
හිටියේ ඔබ කෙලෙසද තව
දෑ අවුරුදු මල ඉලව්වේ
ගයපු ගැයුම් අමතකද තීට
ඒ කාලේ කියපු කෙරුම්
ඉතුරුව ඇත හදවතෙහි තව
මැරුණත් මා හෙට අනිද්දා
නැත යන්නේ මතකයෙන් එය
කරපු කියපු ලොකු සීන් නම්
කවදත් නෑ දිරවූයේ මට
කැමති ඕන නැටුමක් දැන්
ඕන ලෙසක නටත හැක
අනේ ඉතින් මට පාන්ද
අහන්න ඇත්තේ එපමණය මට
ප.ලි - ඔන්න මාත් දානවා හිතු වගේම සිතුවිල්ලක් පමණි කියලා.එතකොට වැරදි වැටහිම් යනවනේ.වැඩේ ෂේප්.සිම්පල් ප්ලෑන් එකක්. ;)
ඔය බොලු ඔය බොලු.... මට නම් හිතෙන්නේ මේ පද පේලිවලට නිධාන කතාවක් තියෙනවාමයි කියලා.
ReplyDeleteහි හි..අපූරු සිතිවිල්ලක් අයියා.
//*අනේ ඉතින් මට පාන්ද
අහන්න ඇත්තේ එපමණය මට//* ... :P
නෑ නෑ සිරා මේකට මුකුත් නිධාන කතාවක් නෑ :P
Delete//අනේ ඉතින් මට පාන්ද
ReplyDeleteඅහන්න ඇත්තේ එපමණය මට//
එහෙනම් එච්චරයි!!!! :D ඔය කිව්වට ඉතිං අනේ මංදා... ;) :p
හෆ්ෆටතිලි!!! ඔය ප.ලි ය ගැන නම් මම කිසිත් නොකියමි... ;) මම එහෙම දැම්මෙ සිතුවිල්ලක් නිසාම හින්දා හලිද අයියා :p :p
හිකිස්.......//,,,ඒක තමයි ඔය කිව්වට ඉතින් ;) :P :P
Deleteඉතින් ඒක තමයි හිතු කිව්වේ ඔයා පලිය දැන්මෙ සිතුවිල්ලක් නිසාම බව මම දන්නවනේ :P
//අනේ ඉතින් මට පාන්ද
ReplyDeleteඅහන්න ඇත්තේ එපමණය මට//
lol.. :D
:D
Deleteවැඩේ හරි වගේ..
ReplyDeleteඔව්වා ඔහොම තමයි//
කෙලවෙන කොට කොයි කවුරුත්
කිව්වේ ඔහොම තමයි
එහෙමයි කියලා කිව්වට එහෙමමත් නෑ... ;)
Deleteප.ලි ය ගැන මටත් යමක සිතේ.එහෙත් එය හරි හැටි නොදන්නා බැවින් සදහන් නොකරමි :D
ReplyDeleteහිකිස්..//,,සිතනා දේවල් වැරදීමේ ඉඩකඩ තිබේ.. :D
Deleteයකෝ මේ බ්ලොගර්ස්ලට පිස්සු හැදීගෙන එනවාවත්ද?
ReplyDeletehenryblogwalker the Dude
අම්බෝ අයියේ හැදෙන්න දෙයක් නෑ..හැදිලා වගේ තමා..
Deleteමේ කවි වල නිධාන කතාවත් අහන්න හිතයි එක්කෝ ඕන් නෑ.
ReplyDeleteකියන්නේ නැති එවුවා අහලා කෝමෙයි !
මහ ලොකුවට කියලා කතාවකුත් නෑ අයියා :)
Deleteමේක නම් හිතිවිල්ලක් විතරක්ම වෙන්න බෑ බෑ වගේ...:)))
ReplyDelete:D :D
Deleteyako boru kiyanna epa...
ReplyDelete"ප.ලි - ඔන්න මාත් දානවා හිතු වගේම සිතුවිල්ලක් පමණි කියලා.එතකොට වැරදි වැටහිම් යනවනේ.වැඩේ ෂේප්.සිම්පල් ප්ලෑන් එකක්. ;)"
සිතුවිල්ලක් පමණි - magula tama
මගුලක්මැ තමා බන් ඉතින්
Deleteහිකිස්.. ඔය ප.ලි කෑල්ල ගැන නම් මමත් මුකුත්ම කියන්නේ නෑ..;) හැබැයි කවි ටික නම් මරු..
ReplyDeleteහිකිස්...//,,හරි ඔයාම කියන්න ප්‍රර්ථනා පලිය වැරදිද කියලා ;)
Delete"අනේ ඉතින් මට පාන්ද
ReplyDeleteඅහන්න ඇත්තේ එපමණය මට"
ඒහෙනම් ඇත්තටම අවුලක් නෑ.. එහෙම නොවුනොතින් තමයි ඉතින් ප්‍රශේන්.. සිතුවිල්ලක් පමණක්යි නේ? එහෙනම් අවුලක් නෑ..
නැත්තෙත් නෑ...ඇත්තෙත් නෑ බන්
Deleteකාල වගේ බූටක්...
ReplyDeleteමොන පිස්සුද ඔබා අයියේ.. කන්න ගිහින් නැවතුනා :P
Deleteමොකෝ අයියෙ හිටි හැටියෙ මල පැනල ආපහු මීට් වුනාද.......
ReplyDeleteමොකක් හරි සීන් එකක් වගේ.....
ReplyDeleteඈහ්...මේ මොකෝ....
ReplyDeleteපාංද??? :D
ReplyDelete"සිතුවිල්ලක් පමණි" කිව්වට අපිනේ දන්නේ සිතුවිල්ලේ තරම :පී
ReplyDeleteප.ලි. - දැන් පාන් කතා කියල බෑ ඒවත් හරි ගණනනේ බං ;)
haka haka ..
Delete"සිතුවිල්ලක් පමණි" කිව්වට අපිනේ දන්නේ සිතුවිල්ලේ තරම :පී
ReplyDeleteප.ලි. - දැන් පාන් කතා කියල බෑ ඒවත් හරි ගණනනේ බං ;)
මේකනම් නිකන්ම සිතුවිල්ලක් වෙන්න බෑ..නේද චම්මා :)
ReplyDeleteAniwa defa.. oya inne ela kollo.. haha.. owada wenne.. natta pitin ali marenne neda banZZZ
ReplyDeleteAniwa defa.. oya inne ela kollo.. haha.. owada wenne.. natta pitin ali marenne neda banZZZ
ReplyDeleteammata chamma.......maxxa oiiiiiiii
ReplyDeleteකවිය ලස්සනයි...අන්තිම කවි පද දෙකට හිනා ගිහින් පනයනවා...
ReplyDeleteමටනම් ඔය කතාව මේ බ්ලොගේම තිබ්බදෝ කියල මීටර් වෙනවා. කොහොමත් දැන් ඉතින් පාන් ද නේද?
ReplyDeleteඅනේ බං.. උබට නම් පාන්ම තමයි...
ReplyDelete"
කරපු කියපු ලොකු සීන් නම්
කවදත් නෑ දිරවූයේ මට
කැමති ඕන නැටුමක් දැන්
ඕන ලෙසක නටත හැක
අනේ ඉතින් මට පාන්ද
අහන්න ඇත්තේ එපමණය මට"
හිතේ දුකටද ඔච්චර කියවන්නේ'
සිතිවිල්ලක් කියල නොදැම්මොත් ඉතිං අපිට පාන් ද?
ReplyDeleteපා.ලි = පාන් ලෙලි කියන එකද?
ReplyDeleteobeth dan hari loku seen neda ah
ReplyDelete:P :P :P :P
sirawata bun
ReplyDeleteuba wadeya kiywanna gehen obath nekanma chatr wenawa chamma..