කොහොමහරි මේ කාලේදී කොල්ලෝ / කෙල්ලෝන්ගේ තියෙන ආදරේ එක එක ප්‍රහේද තියෙනවා.මේ ඒවගෙන් ප්‍රධාන එව්වා ටිකක්.
- බත් ආදරේ - මේකෙදි කෙලින්ම කෙල්ල / කොල්ලාගේ ටාගට් එක වෙන්නේ අදාළ කෙනාගේ බත් පාර්සල් එක.ගොඩක් වෙලාවට ඉතින් මේ ආදර වර්ගයෙදී අගතියට පත් පාර්ශවය වෙන්නේ කෙල්ලෝ තමයි.මොකද ඉතින් කොල්ලෝ කියලා කෑම උයන එකක්ද.
- නෝට් ආදරේ - කලින් එකේ බත් පැකට් එක වගේ මේකේදී ටාගට් එක අදාළ කෙනාගේ නෝට් මිටිය.කැම්පස් වල නම් ඉතින් මේවගේ එව්වා එමටයි.සුපුරුදු පරිදි අගතියට පත් පාර්ශවය කෙල්ලොම තමා.කොල්ලෝ ගාව නෝට්ස් කියලා දේවල් නැහැ නේ.
- ඇකා ආදරේ - ඇකඩමික් කියන එක කෙටියෙන් තමයි ඔය ඇකා කියලා කියන්නේ.ඉස්සෙල්ලා එක වගේම තමයි , ඒකේම ටිකක් දිග වර්ෂන් එක. කෙල්ලෝ / කොල්ලෝ දෙගොල්ලොම අගතියට පත් වෙන්න පුළුවන්. ඇක ගොඩ දාගන්න කාලේදී හොද බුලට් එකක් හම්බ උනොත් දෙන්නම ගොඩ කියලා කියන්නේ ඉතින් කට කහනවට නෙවයි නේ.
- බස් ආදරේ - ලව් කරන ඩබලගේ ගම් පළාත් එහෙම තියෙන්නේ ටිකක් ඈත නම් , යන්න වෙන්නේ පැය හතර පහක ගමනකින් වගේ නම් අන්න බස් ආදරේකට හොද පොයින්ට් එකක්. බස් එකේ ගැනත් ගානට බේරගන්න පුළුවන් ( භාගේ - භාගේ දානවනම් එහෙමයි නැත්තම් කොල්ලෝ ෆුල් දානවනම් එහෙමයි )
ප.ලි - මේ ටිකේ බ්ලොග් ලියන / කියවන ඒවා කරේ හරිම අඩුවෙන්. ඒකට හේතුව තමයි මේ දවස්වල විනෝදාංශයක් විදියට නිදාගන්න එක කරන එක. කලින් ලියපු බස් මාකටින් එකත් ගොඩ කාලෙකට කලින් ඩ්රාෆ්ට් කරලා තිබ්බ එකක් තමයි පබ්ල්ෂ් කලේ.
අම්මෝ මෙයා දන්න දේවල්...:ප
ReplyDeleteහි හි..එහෙම තමයි අක්කේ ;)
Deleteෆෝන් ආදරේ - ෆෝන් එකෙන් කතා කරනවා, රීලෝඩ් දානවා.
ReplyDeleteබලං ගියාම හැම තැනින්ම අගතියට පත් වෙන්නේ කෙල්ලෝ තමා :(
ආ ඔය තියෙන්නේ තව එකක්...
Deleteඑහෙම නම් කියන්න බෑ කොල්ලොත් ඉන්නවා අගතියට පත් වූ..
තව ආදර තියෙනවද කොහෙද... මතක නෑ නෙ.
ReplyDeleteඅනේ මටත් විනෝදාංශයක් විදියට නිදාගන්න තියෙනවානම් ටික දවසකට හරි….:((
අක්කට ඉතින් මේ දවස්වල බිල්ඩිම නිසා වැඩ ඇති නේ :(
Deleteනියම කතාව
ReplyDelete;)
Deleteටිකට් ආදරේ- බස්වල යන කෙල්ලො කොන්දට දක්වන ආදරේ. මම දන්න කියන කෙල්ලො සෙට්එකක්ම හිටිය ඩිංගක් ඇඹරිලා හිනාවෙලා පිනට බස්එකේ යන.
ReplyDeleteමෝල් ආදරේ- කසාද බැදීම වගේ අවශ්‍යතා ගැන හිතන්නෙ නැතුව අහවල් වැඩේ කරගන්නම කරන ආදරේ.
කමෝන් රාජ් අය්යා ඔය තියෙන්නේ ;) ;)
Deleteඅර බත් ආදරේ නම් මමත් ඉස්කෝලේ යන කාලේ කරලා තියේ.. වචනයෙන් ආදරෙයි කියලා කාටවත් කියලා තිබුනේ නැති උනාට දවල් කෑම නම් මට කවදාවත් අත ඇරිලම නෑ... :)
ReplyDeleteආ මෙන්න තවත් බත් රසිකයෙක්..
Deleteඔව්වා කැම්පස් ලව් වෙන්නැති නේ !!!
ReplyDeleteඑහෙමත් නෑ අය්යේ..මේ එදිනෙදා දකින්න තියෙන දේවල් ටිකක් ලිව්වේ..
Deleteයකො උබ හිතාගෙන ඉන්නෙ කැම්පස් වල විතරයි ආදරෙ තියෙන්නෙ කියලද? ලියපියකො පොදු ජනතාව ගැනත් හිතලා :D
ReplyDeleteහි හි...ලියමු ලියමු එහෙනම් :P
Deleteපිචර් හෝල් ආදරේ
ReplyDeleteමල්වතු ආදරේ
ඒව ඉස්සර දැන් නං කෙලින්ම රෙස්ට්/ගෙස්ට් හවුස් ආදරේ
ඔබ මාමේ ++++++++++++++++++++++
Deleteඔය තියෙන්නේ එළකිරි වගේ සෙට් එකක්...
Deleteමොකෝ වර්ණා ඔබා මාමාව ගුගල් + කරා ද
මම නම් ඔය මල ඉලව් ගැන දන්නේ නැහැනේ :P
ReplyDeleteඅම්බේ දන්නෙම නැද්ද ..මට සුවර් නෑ :P
Deleteබත් ආදරේ??? :O හෆ්ෆා එහෙම අඅදරයක් නම් ඇහුවාමයි.. අනිත් ආදර ටිකනම් අඩු වැඩි වශයෙන් අහලා දැකලා තියෙනවා..:D
ReplyDeleteඑහෙමත් ඒවා තියෙනවා හිතු නංගා..ඔයා තාම පොඩියි නේ ඔයා දන්නේ නෑ.. :P
Deleteමං අහපු අමුතුම ජාතියේ ආදර කැටගරි ටිකක් :D
ReplyDeleteඑන්න එකතු වෙන්න අපි අපිට බ්ලොග් සින්ඩිය වෙත
www.api-apita.blogspot.com
අනිවා..අනිවා..
Deleteහිකිස්.. අපේ ඕවාට කියන්නේ බත් කොක්ක, නෝට් කොක්ක etc etc ඒ වුනාට ඔය කොකු නම් එච්චර හොඳ එව්වා නෙවෙයි අෆ්ෆා..
ReplyDeleteඅපොයි ඔව් ඔය කොකු හොද නැති උනාට ඉතින් ඒවා නැති වෙන්නෙත් නෑ නේ ප්‍රාර්ථනා
Deleteපුදුම ආදර සීන් නේ මෙවුවා !
ReplyDeleteඒකනේ ඒකනේ අයියා..
Deleteලව් ඉලව් මල ඉලව්...
ReplyDeleteඅම්මෝ අදර කැටගරි ටික!!! ඒ වුනාට දැන් නම් ආදරෙත් විකුණන් කන එවුන් නේ ඉන්නේ..
ReplyDeleteහි හි..මාකටින්.. ;)
Deleteado machan Xander ube kathawanam 100%kma hari bun..
ReplyDeletedan godak enne a jatheye aya thama..
ape chammath dan dan tekak ahemada manda ;)
කවුද මෙ ඇනෝ ? මාව දන්නා එවුන් නම් දන්නවා මම එහෙම නෑ කියලා
DeleteSLIIT ake katahawedinam oya adra tekak wenas neda chamma
ReplyDeletekellonta kiyala
kama bill danna,
phone bill gewa ganna,
aka aka uwamana karana badu muttu genna ganna..
kello ithin gonnu wage genath denawa..
habi ithin anthimata kollama kellage charethe gathane karanawa.. ape aun bageta bagayak kale akane bun..welawakata kello pau kiyalath henawa yako
දෙවැනි ඇනෝ..ඔව් ඔව් "එහෙමත්" ඒවා උනා ලු නේ..
Deleteඔච්චර අගතියට පත්වෙත්දිත් කොල්ලන්ට ආදරේ කරන්න කෙල්ලොන්ට කොල්ලෝ කොච්චර වටින සත්තු ජාතියක්ද අප්පා ! ;-)
ReplyDeleteඒකනේ අමුතුම සත්තු ජාතියක් තමා අපිත්
Deleteහොඳ දැනුමක් තියෙයි වගේ...ඊළඟ වටයට සුදුසුකම් ලබනවා.....
ReplyDelete:P :P
Deleteමෙතන තියෙන ආදර වර්ග කීපයක් නම් අහල තියෙනවා...අනිත් ඒවා ගැනනම් දන්නෙ නැහැ.දැන් දන්නවා...හොඳ අර්ථකතනයම් අයියේ...:D
ReplyDeleteහි හි... ;) ;)
Deleteමැක්ස්... ආ... වෙන නැද්ද ලව් ඉලව්????
ReplyDeleteලව් - ඉලව් නම් කෝටියයි ෂානි...හික්සි...
Delete