මේකේ තියෙන්නේ හොද පෝසත් කෙල්ලෙක්ට ලව් කරන IT කරන (බැදපු)කොල්ලෙක් එයාගේ හිතේ තියෙන දේ තමන්ගේ විදියට කියපු හැටි.ඒකට වයිපරේ දෙන උත්තරයකුයි.IT කරන හින්දා ඉතින් නිකන්ම ලව් එක කියන්නත් බැරි හින්දා SQL වලින් තමයි හිතේ තියෙන දේ කියන්නේ.
ඔන්න කොල්ල තමන්ගේ හිතේ තියෙන දේ මෙන්න මෙහෙම කියනවා,
CREATE PROCEDURE MyMarriage (
BrideGroom Male (25) ,
Bride Female(20) )
AS
BEGIN
SELECT Bride FROM srilankan_ Brides
WHERE FatherInLaw = 'Millionaire'
AND Count(Car) > 20 AND HouseStatus ='ThreeStoreyed'
AND BrideEduStatus IN ( Bsc in IT , Msc ) AND Having Brothers= Null
AND Sisters =Full
SELECT Gold ,Cash,Car,BankBalance
FROM FatherInLaw
UPDATE MyBankAccout
SET MyBal = MyBal + FatherInLawBal
UPDATE MyLocker
SET MyLockerContents = MyLockerContents + FatherInLawGold
INSERT INTO MyCarShed VALUES ('BMW')
END GO
ඕක දැකපු පොරගේ වයිපරේ දෙන්නේ මේ වගේ උත්තරයක්
DROP HUSBAND;
Commit;
ප.ලි : SQL වැඩිය මීටර් නැති අයට ,
Procedure එකක් කියන්නේ සරලවම Data ඇක්සස් කරන්න යොදා ගන්න ක්‍රමයක්.
Procedure එකක් කියන්නේ සරලවම Data ඇක්සස් කරන්න යොදා ගන්න ක්‍රමයක්.
SELECT කියන්න අදාලා ටේබල් ඒකෙන තෝරගන්නවා කියන එක.
UPDATE කියන්නේ වචනේ තේරුමම තමා , ටේබල් එක අප්ඩේට් කරනවා කියන එකයි.
INSERT එකෙන් කරන්නේ අපිට අවශය ටේබල් එකට Data ඇතුළු කරන එකට.
අන්තීමට DROP කරනවා කියන්න ඒ ටේබල් එක සම්පුර්ණයෙන්ම Database එකෙන් අයින් කරනවා කියන එකට.
???%&(&^@#~#@$#@ $%@%$ $#%#$%#$%#%??????
ReplyDeleteමොකෝ බන් සින් එක ක්ලීක් නැද්ද ?
Deleteහි හි..මරු...
ReplyDeleteහැබැයි වයිෆ් උත්තරේ දෙන්න කලින් අරයා commit කරලා හිටියනම් හරි නොවැ
අෆ්ෆා..ඔව නේන්නම් පොර ඒකැ commit කරලා නැහැ නොවැ..
Deleteඒකනේ... එක කමාන්ඩ් එකක් අඩුනේ...
Deleteපට්ට පට්ට... මමත් හිටි ගමන් ඇක්ෂන් ස්ක්‍රිප්ට් වලින් ලව් කරනවා...
ReplyDeleteපට්ට පට්ට... මමත් හිටි ගමන් ඇක්ෂන් ස්ක්‍රිප්ට් වලින් ලව් කරනවා...
ReplyDeletemath machan! math ehemai! hodakma yawanne java script! :D :D
Deleteමාත් ඉතින් ඉස්සර ජාවා ස්ක්‍රිප්ට් වලින් පික්සු කරා...ඇක්ෂන් ස්ක්‍රිප්ට් නම් මෙලෝ දෙයක් නොදනී...
Deleteහෆ්ෆා.. මේ දවස් වල මමත් SQL මුල ඉඳන් බලන්න කියලා ඉන්නෙ හෆ්ෆා.. මට පේන්න බැරි සබ්ජෙක්ට් එකක්..!@@#$%&*()(_+|_(**&^%$#@!!
ReplyDeleteඒථ් වැඩේ කියන්නෙ SQL නොතේරුණාත් මේකනම් තේරුණා..මරු!!! :D වයිෆ් නියම වැඩේ කරලා තියෙන්නෙ..
ehema naa sahoodaree! DBMS amaruwen hari hodata egena gaththoth godama thamai! mmm! SQL asawen egena ganna! :)
Deleteහිතු DB නම් බලාගන්න වෙයි හොදට...හිකිස්...
Deleteඒවා බැරි උනාටා මේවා බැරි වෙන්නේ නෑ නේ..
:)
ReplyDeleteඅලෙ සීන් එක මීටර් නේ ලාවට හරි :D
Deleteහී හී.. මරු... ඔය ඔක්කොම සුදුසුකම් බැලුවොත් නම් ඒ කොල්ලට කවදාවත් බඳින්න වෙන්නේ නෑ.. :P
ReplyDeleteඑහෙම කියන්න එපා , උත්සාහවන්තය ජයගනී නේ.. :P
Deleteමෙහෙමත් පිරිමි..........
ReplyDeleteඅනේ මචන් මටත් ඔය වගේ query එකක් reply වෙයිද? :P
ReplyDeleteමම උබට හෙට ආවම ඒක කියන්නම් :P
Deleteහෙ හේ මරු
ReplyDelete:D
DeleteHaving Brothers= Null
ReplyDeleteAND Sisters =Full
LOL
;) ;)
Deleteඊටපස්සේ? Commit Suicide ද?
ReplyDeleteගොඩක් දුරට එහෙම නේ වෙන්නේ ( වෙන්න ඕන )
Deleteපට්ට PROCEDURE එකක් නේ !!
ReplyDeleteShell Script වගේ එහෙකින් ලවු කරන්ඩ පුලුවන් ක්‍රමයක් ලැබුනොත් මට කියන්ඩ ඈ.
අයියා shell වලින් වගේ වැඩ
Deleteඊට පස්සෙ ටිකත් ඔයකෙන්ම කර ගන්න පුලුවන්ලුද මල්ලියෙ ?
ReplyDeleteඔන්‍න ඔන්‍න වෙනි අයියා.. (බැරි වෙන එහෙකුත් නෑ :P )
Deleteහෙහ් හෙහ්... මේ stored procedures නේද.. ඵල ඵල... මේක වැදගත් වෙයි වගේ අනාගතේට!
ReplyDeleteAND Sisters =Full මේක මචන් ෆුල් නෙවේ මැක්ස් වෙන්න ඕනේ....
ReplyDeleteSELECT Gold ,Cash,Car,BankBalance
FROM FatherInLaw මේකේ Complexity වැඩියි...ඒක නිසා Select * FROM FatherInLaw kala නම් මරු...
ඔය තියෙන්නේ ඉතින් තව තව ඒවා..
Delete@#@$#%$%$#^%&*($
ReplyDeleteheee..... :D
:D :D
Deletegood idea macn.maxxa ........... :D,i enjoy it.
ReplyDeleteHe heee..Thanks Thanks :)
DeleteSiters =full newe null wenna ona..athakota thama author balaporothhu wena de labenne :P
ReplyDeleteපල පල :P
Deleteලොවෙත් නෑ ෆුල් ආතල්
ReplyDelete:D
Deleteමරැනේ...
ReplyDeleteඒකනේ..
Deleteනියම කතාවක් චම්මා..අර මනුස්සයා අරහෙම කෙටි උත්තරයක් දුන්න එක හොදයි..
ReplyDeleteහිකිස්.....,,, :D :D
Deleteහිකිස්.....ඒ කොහොම උනත් SQL කියන්නෙනම් මට එපා කරපු විශයක්...
ReplyDeleteමරු වයිපර් කෑල්ල....පට්ට කතාව....:D
ReplyDeleteහේ හේ ප.ලි. නිසා තේරුනා
ReplyDeleteCommit what ? suicide
ReplyDeleteහස්බන්ඩ්ව Drop කලාට පස්සේ වයිෆ් මොකට suicide වෙන්නද ඔබා මාමේ !!! :D
DeleteSister =1 වෙලා වුන දේ දැක්ක නේ...ඕක full වුනා නම් උඹ මේ රටෙත් නෑ.....
ReplyDeleteඔය SQL Script එක කෙල්ලෙක් ලිව්වොත්,
ReplyDeleteMotherInLaw = Null අනිවා බලනවාම තමා...
creative ආ... පට්ට !!!
SELECT 'Elama Thamai.';
ReplyDeleteCALL MyMarriage();