සාමානයෙන් ලංකාවේ ඉන්න අපි කවදාවත් ටී.වී සිරිස් එහෙමත් නැත්තම් ෆිල්ම්ස්වල ඔරිජිනල් සල්ලි දීලා ගන්නේ නැහැ නේ.මොකද එච්චර ගානක් වියදම් කරන්න අපිට බැරි නිසා.හැබැයි මේ පනත සම්මත උනොත් ඔය ඔක්කොම නැති වෙනවා.
සරලවම කිව්වොත් ප්‍රසිද්ධ රෙකෝඩ් ලේබල් එහෙකට අයිති සින්දුවක් පොඩ් ළමයෙක් කියලා , ඒක Youtube/Facebook එකේ අප්ලෝඩ් කළා කියලා කියමු.මේ පනතෙන් පුළුවන් අර ලේබල් එක අයිති කම්පැනියට Youtube / Facebook එකට නඩු දාලා ඒ සයිට් එක වහලා දාන්න.අර ළමයට විරුද්ධව නීති මගින් කටුයුතු කරන්නත් පුළුවන්.නිකන් හිතන්නකෝ කොලවරි සින්දුව වගේ එකක්.එක එක විදියට සින්දුව වෙනස් කරා කියන එක යටතේ ( අවසර නැතිව ) නිකන්ම නඩු වැටෙනවා.
තවත් දෙයක් තියෙනවා දැන් අපි හිතමු මොකක් හරි කන්ටෙන්ට් එකක් ආණ්ඩුවෙන් බ්ලොක් කරලා තියෙනවා කියලා.හැබැයි ඔය කන්ටෙන්ට් එක Search කරාම Search Results වල පෙන්නනවා.දැන් මේ පනතෙන් පුළුවන් Search Engine එක විරුද්ධව උනත් නඩු පවරන්න.
තවත් දෙයක් තියෙනවා දැන් අපි හිතමු මොකක් හරි කන්ටෙන්ට් එකක් ආණ්ඩුවෙන් බ්ලොක් කරලා තියෙනවා කියලා.හැබැයි ඔය කන්ටෙන්ට් එක Search කරාම Search Results වල පෙන්නනවා.දැන් මේ පනතෙන් පුළුවන් Search Engine එක විරුද්ධව උනත් නඩු පවරන්න.
ප්‍රධාන පෙලේ වෙබ් අඩවි ගොඩක් මේ සෝපා එකට තමන්ගේ විරුද්ධතාවය පල කරලා කැම්පේන් එහෙම කරා.විකිපීඩියා එකත් ඒ අතරේ හිටියා.මේ පනත ගෙනාවොත් Twitter/Facebook/Wikipedia වගේ ප්‍රධාන පෙලේ සයිට් ගොඩකට ලොකු අවුලක් වෙනවා. මුළු ලෝකයෙන්ම ඇති උන දැඩි විරෝධය නිසාම දැන්නම් සෝපා එක ගේන එක නතර කරලා තියෙන්නේ. ඒත් ඉතින් ඉස්සරහට මොනවා වෙයිද කියන්න බැහැ.
සෝපාව ගේන එකක් නැ ඒත් සෝපාවේ හැඩය වෙනස් කරල කනප්පුවක් වගේ එකක් ගේයි
ReplyDeleteඒකනම් ඇත්ත..නම වෙනස් එකම වැඩේ වෙන එකක් ගෙනෙයි..
Deleteහෆ්ෆෝයි!!!!! මාර වැඩ්ක්නෙ වෙන්නෙ!!!!
ReplyDeleteගෙනාවොත් නම් මාරම කේස් එකක් තමා වෙන්නේ
Deleteඅප්පටසිරි !!!
ReplyDeleteඑහෙම උනොත් අපිට නෙට් එකෙන් සර්ච් කරලා බ්ලොග් වලට පින්තූර දාන්නත් බැරි වෙයි.
ඔව් අයියා , එතකොට ඔරිජිනල් ඉම්ජ් එක අයිති කෙනාගේ අවසර ගන්නම වෙනවා..
Deleteඅහ්හ් මාර වැඩේ එහෙම කලොත්. අපිටවත් සින්දුවක් කියලා යූ ටියුබ් දාන්න බැරි වෙයි අයියෝ :((
ReplyDeleteආයිත් අහලා..Facebook / Youtube ඔක්කොම ඉවරයි..
ReplyDeleteසිරාවට සෝපා එපා.. මොකද ලංකාව ඔය මයික්‍රොසොෆ්ට් කාරය එක්ක ඇග්රීමන්ට් එක ගහන්න කලින් (මට මතක විදියට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2002 වසරේ බලයට පත්වුණාම තම මේ දේ කරේ) ලංකාවේ ඕනෙම පේමන්ට් එකක ඇඩෝබි, ඩිස්ක්‍රීට්, මයික්‍රොසොෆ්ට් වගේ ඕනෙම කොම්පැනියක සොෆ්ට්වෙයාර් විකුණුව. රුපියල් පනහට වින්ඩෝස් ගන්න තිබ්බ කාලයක් තිබ්බා. පස්සේ මොකද උනේ? ඒ ඔක්කොම නැති කරා. දැන් වින්ඩෝස් සීඩී එකක් කීයද? ගෙඩි පිටින් 20000 වත් ඇති? ඉතින් ඕක එන්න කලින් කොම්පියුටර් තිබ්බ හැම එකාම වින්ඩෝස් එක්ස්පර්ට්ල උනා. ත්‍රී ඩී මැක්ස් කොරල් ඩ්‍රෝ කාපර්ල උනා. තනියෙන් ඉගනගෙන. එත් දැන්?
ReplyDeleteමම දන්න විදියට නම් වින්ඩොස් සි.ඩ් එකක් දැන් 50,000 + ( හරියටම ෂුවර් නැහැ , ඒ වගේ ගානක් තමයි )..ඔය වැඩේ ආවොත් අපි වගේ රටවල්වලට කෙල වෙන එක තමා වෙන්නේ
Deleteනැහැ මචන් වින්ඩෝස් 7 අල්ටිමේට් එකත් තිස් දාස් ගානක් වෙන්නේ . හෝම් ප්‍රිමියම් එක 20,000ට අඩුයි
Deleteඑහ්මද මචන්..මට නම් එච්චර අදහසක් නැහැ...20 ක් උනත් අපේ එවුන් O/S එහෙකට් වියදං කරන්නේ නැහැ නේ ..
Deleteඅයියෝ මෙව්ව නම් අල වැඩ බං.....ඇමරිකන් කාරයා ළඟදිම පස්ස බිම ඇන ගන්නවා ශුවර්....
ReplyDeleteමේ කොරන වැඩ වල හැටියට එහෙම වෙන්න ඕන මකුළුවෝ..චාටර් වැඩදත් අහනවා..
Deleteඕක ගෙනාවොත් නම් ඉතින් කාල හමාරයි...
ReplyDeleteආයිත් අහලා :/
Deleteහ්ම්ම්...ඉස්සරහට මොනවා කරයිද කියලා දන්නේ නැහැ...එහෙම කරොත්නම් විනාසයි..
ReplyDeleteපනත අකුල ගත්තා කියලා තමයි කතාව නම් යන්නේ..අනේ මන්දා !!
Deleteමම අද නිවුස් වලනම් දැක්කා ඕක ගේන්නේ නෑ කියනවා.. ඒත් මොනවා වෙයිද කියන්න දන්නේ නෑ..
ReplyDeleteමෙහේ වගේ අයනේ ඉතින් ඇමරිකාවෙත් ඇත්තේ..කියන්න බැහැ මොනා වෙයිද කියලා..
Deleteපේන විදියට නම් ඕක ගේන එකක් නැතිවෙයි වගේ, ඒත් ෂුවර් වෙන ඇඳුමක් අන්දවලා ගෙනෙයි හොරෙන් ම !
ReplyDeleteආයිත් අහල..එකම වැඩේ , වෙන නමක් !!
Deleteදැනටම ගෙනල්ලා ඉවරයි. මට top gear full episodes බලන්න බැරියෝ.....ඒකත් වහලා........ damn them
ReplyDeleteඅෆ්ෆා...එහෙමද , මම දැක්කනේ එකෙක් දෙන්නෙක් Top Gear එකේ ටොරන්ට් ලින්ක්ස් දාලා තියෙන්වා..මම පොඩ්ඩක් බලන්නම් මචං..
Deleteසිර මේ වැඩේ වෙයිද
ReplyDeleteවෙන සීන් එකක් තමයි බන් තියෙන්නේ :(
Deleteභයංකාරයි
ReplyDeleteඅතීශයින්ම භයානකයි
Deleteඅපොයි!!! හරි අපරාධයක් නේ!
ReplyDelete~~~**දඟ මල්ල**~~
ෆිල්ම්..සින්දු ඔක්කොම බලලා අහවරයි... :/
Delete