Wednesday, June 15, 2011

පරිඝනක ඉන්ජිනේරුවන්ට අත්දැකීම් වැඩ්වත්ම අනාගතයේ සිදුවන දේ




මේක ඇව්ල්ලා අද මට ඊයකින් ලැබුන එකක්.හැබැයි මොනා උනත් පින්තුරේ තියෙන කතන්දරය නම් සිරා.අපිටත් ඉතින් තව ඉස්සරහට යන කල දසාව ගැන නම් ඉතින් මට ලාවට වගේ දුකත් හිතුනා.
එක අතකට ඉතින් IT Field එකේ ජොබක් කරන එකෙක් Computer ඉස්සරහා ඉන්නේ නැතුව වෙන මොකක් ඉස්සරහා ඉන්නද :පි


2 comments:

  1. මේ පින්තූරේ නම් මටම හදාපු එකක්ද කොහෙද ? මගේ වර්ධනයත් ඔහොම්මමයි. හික්ස්

    ReplyDelete
  2. සිරාවටම මටත් දුකයි අපිට වෙන දේට :(

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!