Sunday, March 11, 2012

ලොකු සීන්

සුපුරුදු මා නුපුරුදු ලෙස
හිටියේ ඔබ කෙලෙසද තව

දෑ අවුරුදු මල ඉලව්වේ
ගයපු ගැයුම් අමතකද තීට

ඒ කාලේ කියපු කෙරුම්
ඉතුරුව ඇත හදවතෙහි තව

මැරුණත් මා හෙට අනිද්දා
නැත යන්නේ මතකයෙන් එය

කරපු කියපු ලොකු සීන් නම්
කවදත් නෑ දිරවූයේ මට

කැමති ඕන නැටුමක් දැන්
ඕන ලෙසක නටත හැක

අනේ ඉතින් මට පාන්ද
අහන්න ඇත්තේ එපමණය මට

ප.ලි -  ඔන්න මාත් දානවා හිතු වගේම සිතුවිල්ලක් පමණි කියලා.එතකොට වැරදි වැටහිම් යනවනේ.වැඩේ ෂේප්.සිම්පල් ප්ලෑන් එකක්.  ;)


42 comments:

  1. ඔය බොලු ඔය බොලු.... මට නම් හිතෙන්නේ මේ පද පේලිවලට නිධාන කතාවක් තියෙනවාමයි කියලා.
    හි හි..අපූරු සිතිවිල්ලක් අයියා.

    //*අනේ ඉතින් මට පාන්ද
    අහන්න ඇත්තේ එපමණය මට//* ... :P

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සිරා මේකට මුකුත් නිධාන කතාවක් නෑ :P

      Delete
  2. //අනේ ඉතින් මට පාන්ද
    අහන්න ඇත්තේ එපමණය මට//

    එහෙනම් එච්චරයි!!!! :D ඔය කිව්වට ඉතිං අනේ මංදා... ;) :p

    හෆ්ෆටතිලි!!! ඔය ප.ලි ය ගැන නම් මම කිසිත් නොකියමි... ;) මම එහෙම දැම්මෙ සිතුවිල්ලක් නිසාම හින්දා හලිද අයියා :p :p

    ReplyDelete
    Replies
    1. හිකිස්‌.......//,,,ඒක තමයි ඔය කිව්වට ඉතින් ;) :P :P
      ඉතින් ඒක තමයි හිතු කිව්වේ ඔයා පලිය දැන්මෙ සිතුවිල්ලක් නිසාම බව මම දන්නවනේ :P

      Delete
  3. //අනේ ඉතින් මට පාන්ද
    අහන්න ඇත්තේ එපමණය මට//

    lol.. :D

    ReplyDelete
  4. වැඩේ හරි වගේ..
    ඔව්වා ඔහොම තමයි//
    කෙලවෙන කොට කොයි කවුරුත්
    කිව්වේ ඔහොම තමයි

    ReplyDelete
    Replies
    1. එහෙමයි කියලා කිව්වට එහෙමමත් නෑ... ;)

      Delete
  5. ප.ලි ය ගැන මටත් යමක සිතේ.එහෙත් එය හරි හැටි නොදන්නා බැවින් සදහන් නොකරමි :D

    ReplyDelete
    Replies
    1. හිකිස්‌..//,,සිතනා දේවල් වැරදීමේ ඉඩකඩ තිබේ.. :D

      Delete
  6. යකෝ මේ බ්ලොගර්ස්ලට පිස්සු හැදීගෙන එනවාවත්ද?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අම්බෝ අයියේ හැදෙන්න දෙයක් නෑ..හැදිලා වගේ තමා..

      Delete
  7. මේ කවි වල නිධාන කතාවත් අහන්න හිතයි එක්කෝ ඕන් නෑ.
    කියන්නේ නැති එවුවා අහලා කෝමෙයි !

    ReplyDelete
    Replies
    1. මහ ලොකුවට කියලා කතාවකුත් නෑ අයියා :)

      Delete
  8. මේක නම් හිතිවිල්ලක් විතරක්ම වෙන්න බෑ බෑ වගේ...:)))

    ReplyDelete
  9. yako boru kiyanna epa...
    "ප.ලි - ඔන්න මාත් දානවා හිතු වගේම සිතුවිල්ලක් පමණි කියලා.එතකොට වැරදි වැටහිම් යනවනේ.වැඩේ ෂේප්.සිම්පල් ප්ලෑන් එකක්. ;)"

    සිතුවිල්ලක් පමණි - magula tama

    ReplyDelete
    Replies
    1. මගුලක්මැ තමා බන් ඉතින්

      Delete
  10. හිකිස්.. ඔය ප.ලි කෑල්ල ගැන නම් මමත් මුකුත්ම කියන්නේ නෑ..;) හැබැයි කවි ටික නම් මරු..

    ReplyDelete
    Replies
    1. හිකිස්‌...//,,හරි ඔයාම කියන්න ප්‍රර්ථනා පලිය වැරදිද කියලා ;)

      Delete
  11. "අනේ ඉතින් මට පාන්ද
    අහන්න ඇත්තේ එපමණය මට"

    ඒහෙනම් ඇත්තටම අවුලක් නෑ.. එහෙම නොවුනොතින් තමයි ඉතින් ප්‍රශේන්.. සිතුවිල්ලක් පමණක්යි නේ? එහෙනම් අවුලක් නෑ..

    ReplyDelete
    Replies
    1. නැත්තෙත් නෑ...ඇත්තෙත් නෑ බන්

      Delete
  12. කාල වගේ බූටක්...

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද ඔබා අයියේ.. කන්න ගිහින් නැවතුනා :P

      Delete
  13. මොකෝ අයියෙ හිටි හැටියෙ මල පැනල ආපහු මීට් වුනාද.......

    ReplyDelete
  14. මොකක් හරි සීන් එකක් වගේ.....

    ReplyDelete
  15. ඈහ්...මේ මොකෝ....

    ReplyDelete
  16. "සිතුවිල්ලක් පමණි" කිව්වට අපිනේ දන්නේ සිතුවිල්ලේ තරම :පී

    ප.ලි. - දැන් පාන් කතා කියල බෑ ඒවත් හරි ගණනනේ බං ;)

    ReplyDelete
  17. "සිතුවිල්ලක් පමණි" කිව්වට අපිනේ දන්නේ සිතුවිල්ලේ තරම :පී

    ප.ලි. - දැන් පාන් කතා කියල බෑ ඒවත් හරි ගණනනේ බං ;)

    ReplyDelete
  18. මේකනම් නිකන්ම සිතුවිල්ලක් වෙන්න බෑ..නේද චම්මා :)

    ReplyDelete
  19. Aniwa defa.. oya inne ela kollo.. haha.. owada wenne.. natta pitin ali marenne neda banZZZ

    ReplyDelete
  20. Aniwa defa.. oya inne ela kollo.. haha.. owada wenne.. natta pitin ali marenne neda banZZZ

    ReplyDelete
  21. ammata chamma.......maxxa oiiiiiiii

    ReplyDelete
  22. කවිය ලස්සනයි...අන්තිම කවි පද දෙකට හිනා ගිහින් පනයනවා...

    ReplyDelete
  23. මටනම් ඔය කතාව මේ බ්ලොගේම තිබ්බදෝ කියල මීටර් වෙනවා. කොහොමත් දැන් ඉතින් පාන් ද නේද?

    ReplyDelete
  24. අනේ බං.. උබට නම් පාන්ම තමයි...

    "
    කරපු කියපු ලොකු සීන් නම්
    කවදත් නෑ දිරවූයේ මට

    කැමති ඕන නැටුමක් දැන්
    ඕන ලෙසක නටත හැක

    අනේ ඉතින් මට පාන්ද
    අහන්න ඇත්තේ එපමණය මට"

    හිතේ දුකටද ඔච්චර කියවන්නේ'

    ReplyDelete
  25. සිතිවිල්ලක් කියල නොදැම්මොත් ඉතිං අපිට පාන් ද?

    ReplyDelete
  26. පා.ලි = පාන් ලෙලි කියන එකද?

    ReplyDelete
  27. obeth dan hari loku seen neda ah
    :P :P :P :P

    ReplyDelete
  28. sirawata bun
    uba wadeya kiywanna gehen obath nekanma chatr wenawa chamma..

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!