දිනය - 2012.04.22
වේලාව - උදෑසන 9.30 පමණ
ස්ථානය - නිවස
අවස්ථාව - බ්ලොග් ලියන කට්ටියගේ අවුරුදු උත්සවයට යන්න ඇද පැළදගෙන ඒ බව අම්මට කියන්න යාම
මම : අම්මේ මම අවුරුදු උත්සවේට යන්න කියලා
අම්මා : මොන අවුරුදු උත්සවේද ?
හෑ..අම්මට මතක නෑ වගේ , මම සති ගානකට කලින් කිව්වනේ මෙහෙම එහෙකට යනවා කියලා..
මම : ඇයි අම්මේ අර මම කිව්වේ , බ්ලොග් ලියන කට්ටියගේ අවුරුදු උත්සවයක් තියෙනවා කියලා..
අම්මා : මොනවා ? බ්ලොග් ??
එනපොට හොද නැත.මා දන්නා විදියට අම්මා දන්නේ නිවාස සෑදීමට ගන්න බ්ලොග් ගල් ගැන පමණි.බ්ලොග් අඩවි , අන්තර්ජාලය සම්බන්ධව අම්මාගේ දැනීම අවම මට්ටමක පවතියි.
මම : ඔව් අම්මේ , බ්ලොග්ස් !! අර ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ..
අම්මා : ඕකේ ඉතින් මොනාද නැත්තේ..ඉතින් ඒකේ මොකක්ද ?
මම : ඒකේ තියෙනවා පොත් වගේ ලියන්න පුළුවන් එකක්
අම්මා : මොකක් ? ඒ කියන්නේ දැන් ඉන්ටර්නෙට් එකෙත් ලියන්න ගත්තද ?
මම : ඉන්ටර්නෙට් එකේ නෙවෙයි , ඒකේ තියෙන බ්ලොග් එහෙක පොඩියට ලියන්න ගත්තා :)
අම්මා : ආ ඒක තමයි , කොයි වෙලාවේ බැලුවත් ඕකෙම නේ එල්ලිලා ඉන්නේ , උදේ ඉදන් රෑ වෙනකන්ම ඉතින් කම්පියුටර් එක තමා..වැඩට ගිහින් ආපු වෙලාවේ ඉදන් ඕකේ , සෙනසුරාදා / ඉරිදත් ඔකේ.මම ඒත් බැලුවා ඔච්චරම ඔකේ එල්ලිලා ඉන්නේ මොකද කියලා..පුළුවන් ඔය එක එක ඒවා ලියලා මොනවහරි කරගන්නවකො .....@*$(#$^&!~$$^$!!$^&))(*%$^@!
කවර කලක කරන ලද අකුසල කර්මයක්ද මේ පල දීමට යන්නේ.මෙතුවක් කල් හැංගි හොර පවත්වාගෙන ආ මගේ කුඩා බ්ලොග් කටුව ගෙදරටද මාට්ටු විය.පුරා වසර විසි හතරක් නොකඩවා ලැබුණු බත් කාඩ් පතෙහි අවසානයද මේ උදා වන්නේ.බ්ලොගයේ තිබෙන දේවල් අම්මා දුටුවහොත් බත් කාඩ් පතෙහි පමණක් නොව ගෙදර සිටීමේ කාඩ් පතෙහිද අවසානය ළගා වනවා සිකුරුය.අහෝ !! අවුරුදු උළෙලක් නිසා මට සිදුවූ විපතක මහත !!
හික්ස්ස්... බත් කාඩ් පත අහෝසි වුනොත්නම් මරුය!!! හික්ස්ස්... :D :D හොද වැඩේ!!
ReplyDeleteමෙයාට තියෙන සන්තෝසේ :P
Deleteදැන් ඉතින් අවලම් කතා දාලා ඉවරයි
ReplyDeleteඉවරා......යි
Deleteසංතෝසේ බැරුවා..
ReplyDeleteඅම්මප ඇත්ත !!!
Deleteහපෝ..කොටියම කාපල්ලා :P
Delete:-D
ReplyDeleteඅඩේ අප්පෙ..මෙච්චර බ්ලොග් වලින් සෙට් වෙච්ච ඔබා මාමාව එදා සෙට් උනා නේ..හි හි
Deleteතව පොඩ්ඩෙන් මටත් ඔය දේ වෙන්ට යනවා වාසනාවට මටම මීටර වෙලා එෆ් බී ප්‍රොෆයිල් එකේ තිබ්බ මගේ බ්ලොග් එකේ ලින්ක් එක අයින් කොලා
ReplyDeleteඅන්න ඒකනේ පෙර ක්‍රියාමාර්ග අරන් තියාගත්තනම් ඉවරයි මාත් :/
Deleteතව පොඩ්ඩෙන් මටත් ඔය දේ වෙන්ට යනවා වාසනාවට මටම මීටර වෙලා එෆ් බී ප්‍රොෆයිල් එකේ තිබ්බ මගේ බ්ලොග් එකේ ලින්ක් එක අයින් කොලා
ReplyDeleteඅපි ඒකනෙ බ්ලොග් කියලා නොකියන්නෙ.. වෙබ්සයිට් කිව්වම ඔක්කොම හරි..
ReplyDeleteබොරු කියන්නේ නරක ළමයි බොල :P
Deleteමගේ නම් අහුවෙලා ඉවරයි අම්මට..
ReplyDelete"කොයි වෙලාවේ බැලුවත් ඕකෙම නේ එල්ලිලා ඉන්නේ , උදේ ඉදන් රෑ වෙනකන්ම ඉතින් කම්පියුටර් එක තමා..කැම්පස් ගිහින් ආපු වෙලාවේ ඉදන් ඕකේ , සෙනසුරාදා / ඉරිදත් ඔකේ.මම ඒත් බැලුවා ඔච්චරම ඔකේ එල්ලිලා ඉන්නේ මොකද කියලා..පුළුවන් ඔය එක එක ඒවා ලියලා මොනවහරි කරගන්නවකො "
අපේ අම්මා කියන්නෙත් ඔහොමමයි.. :P :P :P :D
Welcome to the club ප්‍රාර්ථනා ! :P :P
Delete: කැපිටල් ඩි
ReplyDeleteකැපිටල් නෙවයි සයුරි අක්කේ සිම්පල් වෙලා ඉන්නේ :D
Deleteතව පොඩ්ඩෙන් බඩු පැනට්ස් නේද........මදැයි ඔයින් ගියා....
ReplyDeleteහික් හික්.. ඔව ඔව ;)
Deleteබ්ලොගියක් ලියන බව ගෙදරින් දන්නව.. ඒත් කොහොමද ඒකට යන්නේ කියල දන්නේ නෑ! :D :D
ReplyDeleteYou are lucky මචන් :P
Deleteඅපේ අම්මත් ඔහොම්මමයි බං මගෙනුත් අහන්නෙ... :-)
ReplyDeleteහික් හික් ..
Deleteමම නම් ඔය එක එක උත්සව වලට නොයමි... තියෙන බ්ලොග් කෑල්ල බේරගෙන ඒකට වී සිටිමි....
ReplyDeleteඒ උනාට දැක්කේ නැති කට්ටිය දැක්කම තියෙන සන්තෝසේත කියන්න බහ අනු !
Deleteයකො අම්මලට මෙහෙමත් ගින්දර දෙනවද...හික්ස්..
ReplyDeleteහි හි....ඔන්න ඔන්න ඉතින්
Deleteවිලි ලැජ්ජා සන්තෝසේ බැරුවා. අපේ එකෙකුට කෙලවෙනකොට කාටද ආඩම්බර...
ReplyDeletehenryblogwalker the Dude
ඔන්න ඉතින් අපේ මිත්‍රයෝ... :p
Deleteහැක හැක මාත් බ්ලොගෙ ගැන කියලා හොද හොද දේවල් අහගත්තා."මොනවද ඕකෙ ලියන්නෙ? බිල යනවා වැඩි නැද්ද?....." එකී මෙකී නොකී ප්‍රශ්න ගොඩයි....:D
ReplyDeleteබලාගෙන යනකොට හැමෝටම එකම දේ වගේ නේ වෙලා තියෙන්නේ ;) ;)
DeleteHale ape ammath ohomayi. Thawa podden matath oya wadema wenawa. Honda welawata amma blog eka dakke na..... :) :)
ReplyDelete~~~**Daga Malla**~~~
හිකිස් අනේ දග මල්ලගේ බ්ලොග් එකත් ළගදීම මාට්ටු වේවා !!! :P
Deleteවෙන බොරුවක් කිව්වා නම් හොඳයි වගේද ...... ;)
ReplyDeleteඅවුලකුත් නෑ බන්..මොකෝ ඉතින් හංගන් ඉන්නද :)
Deleteකියන්න තිබුනේ "මගේ තරහා කාරයෙක් මගේ නමින් ඉන්ටර්නෙට් එකේ මොනවද වැල් වටාරම් ටිකක් ලියලා. අද උන්ගේ අවුරුදු උත්සවයක් තියෙනව. එතන්ට යන්නේ ඌ කවුද කියල හරියට බලා ගන්න". කියල
ReplyDeleteමගේ අම්මත් ඔහොම තමයි කියන්නේ. ඒ උනාට බ්ලොග් ගැන හොදට දන්නවා.
Deleteබුදූ අම්බෝ..මෙන්න බොරු කියන්න උගන්නනෝ... :P
Deleteඅඩේ සිරාවට ඒක මරු කතාව තමා..
:දිව දොට්ට
ReplyDeleteපල පල
Deleteඕව ගැන කියන්න එපා අම්මල තාත්තට. තේරුම් කරන්න අමාරුයිනේ.
ReplyDeleteඒක ඇත්ත රාජ් අයියා..මාත් ඒකයි වැඩිය කිව්වේ නැත්තේ :)
Deleteකවුද අවුරුදු උත්සව වලට යන්නේ. අපි නම් ගියේ ක්ලාස් :P
ReplyDeleteඅපෝ මුන් ඇවිල්ලා තියෙන්නෙත් බොරු කියලා..කොටියෝම කාපල්ලා :P
Deleteහික්ස්... බත් කෝප්පයත් නැති වෙන තැන!!
ReplyDeleteහික්ස්....... බත් කෝප්පෙත් නැතිවෙන තැන!!
ReplyDeleteඑත් දිගටම ලියමු හරිය!
හි හි..අවුලක් නෑ..ලියන එක දිගටම කරනවා :))
Deleteඅයියෝ සල්ලි මගේ අම්මත් ඕක දැනගත්තොත් මටත් ඔය ටිකම වේද මන්දා
ReplyDeleteඅනිවා.. Be careful :P
Deleteහැක හැක හැක හොඳ වැඩේ :පි
ReplyDeleteආ ඇත්තද :P :P :x
Deleteඅපටනං ඔය වගේ ප්‍රශ්න නෑනෙ. අපේ අම්මට නම් ඕවගෙ වගේ වගක් නෑ.
ReplyDeleteමට නම් එහෙම ප්‍රශ්නයක් නැත් අහන්නේ ඕකට දාගන්න වෙන නමක් තිබුනේම නැද්ද කියලා විතරයි.. බැන්ක් එකෙත් ඕක බලන්න ගිහින් දැන් හැමෝම වගේ කතා කරන්නේ දේව් කියලා....
ReplyDeleteඅපි හරි ලකි අෆ්ෆා
මං දන්නෙ නෑ ඔයාගෙ බ්ලොග් එක හොඳද නැද්ද කියල ඒත් ඔය ඉන්න
ReplyDeleteවැඩක් නැති විකාර බ්ලොග් ලියන හැමෝටම ඔහොම වෙනව නම් හොඳයි,
මොකද ගොඩක් බ්ලොග් වල ගන්ට දෙයක් නෑ,
ජැක් ගහන එක ගැන, ජංගි ගැන, වල් ජෝක්ස් ඕවා තමා තියන්නෙ.
මෙලෝ රහක් නෑ,
එකම සෙට් එකක් කමෙන්ට් කරන නිසා හැමදාම බයිලා ගැහුවත් එපා වෙන්නෙ නැතුව ලියනව සමහරු.
පව් මේ මෝඩ බ්ලොග් ලියන අය.
අවුරුද්දකට සැරයක් සෙට් වෙලත් නිකං හිස් වැඩ ටිකක් කරල සල්ලි නාස්ති කරල බොරුවට පොර වෙලා වැඩක් නැති වැඩ කරනව.
mama obath 1ka akagai..
Deletewadakata nathi aunta hodai
බ්ලොග් එහෙක ලියන්නේ තමන් කැමති දේවල් මිසක් වෙන අය කැමති දේවල් නෙවයි නේ ඇනෝ..අනිත් එක අපි කවුරුවත් කාගේවත් බ්ලොග්වලට බලෙන් එන්න කියලා කියන්නෙත් නෑ නේද ඇනෝ..
Deleteතමන්ට කැමති නම් ඔය ( ඇනෝලා කියලා තියෙන 'විකාර' දේවල් තියෙන බ්ලොග් වලට ) යන්න පුළුවන් අකමැති නම් යන්නේ නැතිව ඉන්න පුලුවන්..තම තමන්ගේ කැමැත්ත ඒක..
"පව් මේ මෝඩ බ්ලොග් ලියන අය.
අවුරුද්දකට සැරයක් සෙට් වෙලත් නිකං හිස් වැඩ ටිකක් කරල සල්ලි නාස්ති කරල බොරුවට පොර වෙලා වැඩක් නැති වැඩ කරනව."
අනේ ඉතින් මේ මෝඩ බ්ලොග් ලියන අය , කරපු වැඩ දන්නේ නැති ඔය ඇනෝලා ගැන හරි දුකයි.. !!!
කොහොමත් ඉතින් වැඩිය අවුලක් නෑ..මොකද අපි ජිවත් වෙන්නේ ලංකාවේ නේ..වැඩක් කරන මිනිස්සුන්ට නේ 'වැඩක් නොකරන' මිනිස්සු බනින්නේ.. !!!
අම්මලා ඔක්කොම එකයි එහෙනම් බලනකොට . . . සේම් හියර්
ReplyDelete:D
Deleteමගේ නමි දවස් දෙකකට ආහාර සලාකය කපලා සල්ලි දුන්නේ අවුරුදු උත්සවේට එන්න
ReplyDeleteහිකිස්..අඩේ උබව මීටර් නැහැ නේ ..අවුරුදු උත්සවේ හිට්යද
Deletemee mechara deval gedarata mattu una eke me BLOG eka mokkada ban :P :P :P
ReplyDeleteඔව් ඔව්..ඒකත් ඇත්ත තමයි... :P :P :P
DeleteMouth marketing :P :P
අපේ ගෙදරත් ඔය සෙතේම තමා. අපේ අම්මාත් මගේ බ්ලොග් එක කියෝනවා.
ReplyDeleteඅයියට නම් මරු මරු කමෙන්ට් හම්බු වෙනවා ඇති එහෙනම් ;)
Deleteඇත්ත කතාව ඔයිට ටිකක් වෙනස් මයෙ හිතෙ. උබෙ කාර් උබෙ පැට්‍රෝල් පාකිං හෙම මෙහෙ බැහැ වගෙ කතාවක් තමා වෙලා තියෙන්නෙ.
ReplyDeleteහැක හැක..ඔය කිව්වේ කතාවක් :P
Deleteඊළඟ අවුරුදු උත්සවේට එද්දි මේකට කොමොන්ටු දාපු අය පෙන්නුව නම් හරි....
ReplyDeleteඅනිවා කොරන්න ඕන වැඩක්.. ;)
Deletemalli karapu pau passen pannawa kiyanne oka thama..
ReplyDeleteoba oya anunta depu geneda koheda yako anne
ඇනෝ ලොකු අයියේ..මම නම් කාටවත් ගිනි දීලා නැහැ නේ..වෙන එවුන් මට දුන්නට..
Deleteනමක් ගමක් එක්කම සද්දේ දැම්මනම් තමයි හොද !
අම්ම ගැහුව කෑල්ල දාන් නැතෙයි....
ReplyDeleteඑතකොට අර රට වටේම මිනිස්සුන්ට වෙඩි තිය තිය යන "සතුරාගේ අඩවිය" ගැන අම්ම දන්නෙ නැතුව වෙන්නැති....
ReplyDeleteශික් මගෙත් බ්ලොගේ දාල තියන බීපු කතා සෙට් එකෙන් මේ දවස් වල අත්අඩංගුවට අරන් තියෙන්නේ,. හය්යෝ.. පෙර වැරදි නැතුව හිටිය මම............
ReplyDeleteමාත් මේ පැත්තේ ආවෝ...හික් හික්...ඔයින් ගියා මදැ.තව පොඩ්ඩෙන් කෑම එකටත් තට්ටු වෙනවා...:D
ReplyDeleteඑච්චර එව්ව අහගෙන ඇවිත්ද උබ කෙල්ලෝ වටකරගෙන පොල් ටෝක්ස් දුන්නේ??
ReplyDeletehitapan mama nadata kiyanna ....!!!!
ReplyDelete