Sunday, February 12, 2012

SQL වලින් ලව් කරමු

එන්න එන්න වැලා ගේ දවසටත් ලං වෙනවනේ.කට්ටිය දැන් ඉදන්ම වැලාව ඉහළින් සමරන්න සමහරවිට සෙට් වෙනවත් ඇති.අද මේ කියන්න හදන්නේ ළගකදී ආපු ඊයක තිබ්බ එකක්.

මේකේ තියෙන්නේ හොද පෝසත් කෙල්ලෙක්ට ලව් කරන IT  කරන (බැදපු)කොල්ලෙක් එයාගේ හිතේ තියෙන දේ තමන්ගේ විදියට කියපු හැටි.ඒකට වයිපරේ  දෙන උත්තරයකුයි.IT කරන හින්දා ඉතින් නිකන්ම ලව් එක කියන්නත් බැරි හින්දා SQL වලින් තමයි හිතේ තියෙන දේ කියන්නේ.

ඔන්න කොල්ල තමන්ගේ හිතේ තියෙන දේ මෙන්න මෙහෙම කියනවා,

CREATE PROCEDURE MyMarriage ( 
BrideGroom Male (25) , 
Bride Female(20) ) 
AS 
BEGIN 

SELECT Bride FROM srilankan_ Brides 
WHERE FatherInLaw = 'Millionaire' 

AND Count(Car) > 20 AND HouseStatus ='ThreeStoreyed' 
AND BrideEduStatus IN ( Bsc in IT , Msc ) AND Having Brothers= Null 
AND Sisters =Full 

SELECT Gold ,Cash,Car,BankBalance 
FROM FatherInLaw 

UPDATE MyBankAccout 
SET MyBal = MyBal + FatherInLawBal 

UPDATE MyLocker 
SET MyLockerContents = MyLockerContents + FatherInLawGold 

INSERT INTO MyCarShed VALUES ('BMW') 
END  GO 

ඕක දැකපු පොරගේ වයිපරේ දෙන්නේ මේ වගේ උත්තරයක්

DROP HUSBAND; 
Commit; 

ප.ලි : SQL වැඩිය මීටර් නැති අයට ,
Procedure එකක් කියන්නේ සරලවම Data ඇක්සස් කරන්න යොදා ගන්න ක්‍රමයක්.
SELECT කියන්න අදාලා ටේබල් ඒකෙන තෝරගන්නවා කියන එක.
UPDATE කියන්නේ වචනේ තේරුමම තමා , ටේබල් එක අප්ඩේට් කරනවා කියන එකයි.
INSERT එකෙන් කරන්නේ අපිට අවශය ටේබල් එකට Data ඇතුළු කරන එකට.
අන්තීමට DROP කරනවා කියන්න ඒ ටේබල් එක සම්පුර්ණයෙන්ම Database එකෙන් අයින් කරනවා කියන එකට.

52 comments:

  1. Replies
    1. මොකෝ බන් සින් එක ක්ලීක් නැද්ද ?

      Delete
  2. හි හි..මරු...

    හැබැයි වයිෆ් උත්තරේ දෙන්න කලින් අරයා commit කරලා හිටියනම් හරි නොවැ

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා..ඔව නේන්නම් පොර ඒකැ commit කරලා නැහැ නොවැ..

      Delete
    2. ඒකනේ... එක කමාන්ඩ් එකක් අඩුනේ...

      Delete
  3. පට්ට පට්ට... මමත් හිටි ගමන් ඇක්ෂන් ස්ක්‍රිප්ට් වලින් ලව් කරනවා...

    ReplyDelete
  4. පට්ට පට්ට... මමත් හිටි ගමන් ඇක්ෂන් ස්ක්‍රිප්ට් වලින් ලව් කරනවා...

    ReplyDelete
    Replies
    1. math machan! math ehemai! hodakma yawanne java script! :D :D

      Delete
    2. මාත් ඉතින් ඉස්සර ජාවා ස්ක්‍රිප්ට් වලින් පික්සු කරා...ඇක්ෂන් ස්ක්‍රිප්ට් නම් මෙලෝ දෙයක් නොදනී...

      Delete
  5. හෆ්ෆා.. මේ දවස් වල මමත් SQL මුල ඉඳන් බලන්න කියලා ඉන්නෙ හෆ්ෆා.. මට පේන්න බැරි සබ්ජෙක්ට් එකක්..!@@#$%&*()(_+|_(**&^%$#@!!

    ඒථ් වැඩේ කියන්නෙ SQL නොතේරුණාත් මේකනම් තේරුණා..මරු!!! :D වයිෆ් නියම වැඩේ කරලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ehema naa sahoodaree! DBMS amaruwen hari hodata egena gaththoth godama thamai! mmm! SQL asawen egena ganna! :)

      Delete
    2. හිතු DB නම් බලාගන්න වෙයි හොදට...හිකිස්‌...
      ඒවා බැරි උනාටා මේවා බැරි වෙන්නේ නෑ නේ..

      Delete
  6. Replies
    1. අලෙ සීන් එක මීටර් නේ ලාවට හරි :D

      Delete
  7. හී හී.. මරු... ඔය ඔක්කොම සුදුසුකම් බැලුවොත් නම් ඒ කොල්ලට කවදාවත් බඳින්න වෙන්නේ නෑ.. :P

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා , උත්සාහවන්තය ජයගනී නේ.. :P

      Delete
  8. මෙහෙමත් පිරිමි..........

    ReplyDelete
  9. අනේ මචන් මටත් ඔය වගේ query එකක් reply වෙයිද? :P

    ReplyDelete
    Replies
    1. මම උබට හෙට ආවම ඒක කියන්නම් :P

      Delete
  10. Having Brothers= Null
    AND Sisters =Full
    LOL

    ReplyDelete
  11. Replies
    1. ගොඩක් දුරට එහෙම නේ වෙන්නේ ( වෙන්න ඕන )

      Delete
  12. පට්ට PROCEDURE එකක් නේ !!
    Shell Script වගේ එහෙකින් ලවු කරන්ඩ පුලුවන් ක්‍රමයක් ලැබුනොත් මට කියන්ඩ ඈ.

    ReplyDelete
    Replies
    1. අයියා shell වලින් වගේ වැඩ

      Delete
  13. ඊට පස්සෙ ටිකත් ඔයකෙන්ම කර ගන්න පුලුවන්ලුද මල්ලියෙ ?

    ReplyDelete
    Replies
    1. ඔන්‍න‍ ඔන්‍න‍ වෙනි අයියා.. (බැරි වෙන එහෙකුත් නෑ :P )

      Delete
  14. හෙහ් හෙහ්... මේ stored procedures නේද.. ඵල ඵල... මේක වැදගත් වෙයි වගේ අනාගතේට!

    ReplyDelete
  15. AND Sisters =Full මේක මචන් ෆුල් නෙවේ මැක්ස් වෙන්න ඕනේ....

    SELECT Gold ,Cash,Car,BankBalance
    FROM FatherInLaw මේකේ Complexity වැඩියි...ඒක නිසා Select * FROM FatherInLaw kala නම් මරු...

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ ඉතින් තව තව ඒවා..

      Delete
  16. good idea macn.maxxa ........... :D,i enjoy it.

    ReplyDelete
  17. Siters =full newe null wenna ona..athakota thama author balaporothhu wena de labenne :P

    ReplyDelete
  18. ලොවෙත් නෑ ෆුල් ආතල්

    ReplyDelete
  19. නියම කතාවක් චම්මා..අර මනුස්සයා අරහෙම කෙටි උත්තරයක් දුන්න එක හොදයි..

    ReplyDelete
  20. හිකිස්.....ඒ කොහොම උනත් SQL කියන්නෙනම් මට එපා කරපු විශයක්...

    ReplyDelete
  21. මරු වයිපර් කෑල්ල....පට්ට කතාව....:D

    ReplyDelete
  22. හේ හේ ප.ලි. නිසා තේරුනා

    ReplyDelete
  23. Replies
    1. හස්බන්ඩ්ව Drop කලාට පස්සේ වයිෆ් මොකට suicide වෙන්නද ඔබා මාමේ !!! :D

      Delete
  24. Sister =1 වෙලා වුන දේ දැක්ක නේ...ඕක full වුනා නම් උඹ මේ රටෙත් නෑ.....

    ReplyDelete
  25. ඔය SQL Script එක කෙල්ලෙක් ලිව්වොත්,

    MotherInLaw = Null අනිවා බලනවාම තමා...

    creative ආ... පට්ට !!!

    ReplyDelete
  26. SELECT 'Elama Thamai.';
    CALL MyMarriage();

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!