Friday, June 17, 2011

මයික්‍රොසොෆ්ට් වෙතින් නොමිලේ IT Exam කිරීමට මාර්ගයකි







මම මේ අද කියන්නේ මට ලගදි අහන්න ලැබුන නිව්ස් එකක්.හැමෝම දන්නවනේ මයික්‍රොසොෆ්ට් මගින් පවත්වන IT Exam ගැන.දැන් මේක තමා කතාන්දරය.පෙර කියපු Exam අපි ගැන දුක හිතිලදා මන්දා නොමිලේම කරගන්න අවස්ථාවක්‌ ලබාදීලා.ඉතාමත් සීමිත කාලයකට තමා මෙම වටිනා අවස්ථාව ලබාදීලා තියෙන්නේ.ඒ කියන්නේ මේ මාසේ 30 වෙනිදා වෙනකන් විතරයි.
මයික්‍රොසොෆ්ට් මගින් පවත්වන සියලුම Exam සදහාම මෙය අදාලවනවා .මේ සම්බන්ධ වැඩ් විස්තරයක් ඉතාම ඉක්මනින්ම දාන්නම්.

5 comments:

  1. ayye api kohomada meka sat koraganne

    ReplyDelete
  2. කොහොමද මේකට සෙට් වෙන්නේ?

    ReplyDelete
  3. @ ඇනොනිමස් සහ All in one
    අලුත් පොස්ට් එකේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා නේ :) :)

    ReplyDelete
  4. මම පරක්කු වැඩියි මේ ලිපිය කියවන්න.දැන් නම් එග්සෑම් දෙන එකක් නෑ.

    ReplyDelete
  5. අයියේ හැබැයි අද apply කරොත් හෙට කරන්න පුළුවන් වෙයි..IDM එකේ තාම ඉඩ තියෙනවා කියලා මගේ යාලුවෙක් කිව්වා..

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!