සැයු : මෙහි සදහන් වන්නේ අපේ ස්ලිට් එක ගැන හෝ එහි වන දේවල්ම (නො)වන බව කරුණාවෙන් සලකන්න.
" සරසවි ජීවිතය තනිකරම ඉංග්‍රීසි චිත්‍රපටයක් වැනිය "
සරසවිය - The Jurasic Park
භාරකරුවන්( ඩීන් ) - King Kong
උප ප්‍රදානින් - Hulk
ලෙක්චර්ස් ලා- Alians
ලැබ්ස් - Planet of the Apes
බැච් එකේ ඉන්න කොල්ලෝ - Desperators
බැච් එකේ ඉන්න කෙල්ලෝ - Charlies Angels (ද ? )
විෂය නිර්දේශය - Deep Blue Sea
විභාග - The Mission Impossible
පරීක්ෂකවරු - Terminator
උපාධි ප්‍රතිපල -2012
හිකිස්... ඇත්තම තමයි, මොනව නැතත් එක්සෑම්ස් නම් mission impossible ම තමයි
ReplyDeleteහික්ස්...
ReplyDeleteබැච් එකේ කෙල්ලෝ - Resident Eවිල්
ReplyDeleteකෙල්ලොත් එක්ක යාලු වීම - How to train your Dragon
pattai
ReplyDeleteමධුරංග එක්ක සීයට සීයක් එකඟයි.
ReplyDelete"බැච් එකේ කෙල්ලෝ - Resident Eවිල්
කෙල්ලොත් එක්ක යාලු වීම - How to train your Dragon"
ඇයි lover's lane එක අපිට Forbidden kingdom.
ReplyDelete@ ප්‍රර්ථනා - අපි නම දැන් එන්න එන්නම MI වල අවසානයට ඇවිල්ලා ඉන්නේ :D :D
ReplyDelete@ Hishan - ;) ;)
@ දිලීප - :D
@ මදුරංග අයියා - ඔව්නේ ඒ ෆිල්ම් දෙක මිස් වෙලානේ
ReplyDelete@ නදීර - ලොල් ;)
@ ගයන්ත - Lover's Lane කිව්වේ පේරා වල ප්ලේස් එක නේද..
ලොල් ..
ReplyDeleteහික්ස්...!! අපේ කැම්පස් එකේ නම් ඉතින් කෙල්ලො = Avatar
ReplyDelete:D :D
හපොයි, අපි නම් MI වල මුල හරියේ, තව භාගයක්ම ඉතිරියි.
ReplyDeleteඅපිට නම් ඉතින් Forbidden kingdom එක සිරීපාදේ කන්ද? හී හී
නියම ගැලපීම
ReplyDeleteබැච් එකේ ඉන්න කෙල්ලෝ - Charlies Angels (ද ? )
ReplyDeleteජේ.සී.බී. උඹට ගහයි මචෝ....
Chamma blog liyanne JCB eka ain karalane ..lolzzz
ReplyDelete@ ආගන්තුකයා - අපේ කියලත් වෙනසක් නැහැ මචන්.. ;)
ReplyDelete@ ප්‍රාර්ථනා -අපි නම් යාන්තම් MI එකේ අන්තිම හරියේ ඉන්නේ...
කට්ටිය එක්ක එහෙනම් සිරිපාදේ යනවා ඇති නේද :D :D
@ ගීත් - :) :) මේ පැත්තේ ආවට බොහොම ස්තුතියි
කොහොම උනත් නියම ෆිල්ම් ටික .........
ReplyDelete