Wednesday, July 20, 2011

සරසවි ජීවිතය තනිකරම ඉංග්‍රීසි චිත්‍රපට වැනිය

මෑතකදී ආපු ඉංග්‍රීසි චිත්‍රපටි වල නම් එහෙම සම්බන්ධ කරලා පොඩ් කොමිටල් ටයිප් එකේ පණිවිඩයක් මේ දවස් වල හුවමාරු වෙනවා. මේ පල්ලෙහා තියෙන්නේ එකේ ඔරිජිනල්ම වර්ෂන් එකේ නෙවෙයි ,පොඩ්ඩක් වෙනස් කරපු වර්ෂන් එකක්.

සැයු : මෙහි සදහන් වන්නේ අපේ ස්ලිට් එක ගැන හෝ එහි වන දේවල්ම (නො)වන බව කරුණාවෙන් සලකන්න.

"  සරසවි ජීවිතය තනිකරම ඉංග්‍රීසි චිත්‍රපටයක් වැනිය "

සරසවිය - The Jurasic Park 
භාරකරුවන්( ඩීන් ) - King Kong
උප ප්‍රදානින් - Hulk
ලෙක්චර්ස් ලා- Alians
ලැබ්ස් - Planet of the Apes
බැච් එකේ ඉන්න කොල්ලෝ - Desperators
බැච් එකේ ඉන්න කෙල්ලෝ - Charlies Angels (ද ? )
විෂය නිර්දේශය - Deep Blue Sea
විභාග - The Mission Impossible
පරීක්ෂකවරු - Terminator
උපාධි  ප්‍රතිපල -2012



16 comments:

  1. හිකිස්... ඇත්තම තමයි, මොනව නැතත් එක්සෑම්ස් නම් mission impossible ම තමයි

    ReplyDelete
  2. බැච් එකේ කෙල්ලෝ - Resident Eවිල්
    කෙල්ලොත් එක්ක යාලු වීම - How to train your Dragon

    ReplyDelete
  3. මධුරංග එක්ක සීයට සීයක් එකඟයි.
    "බැච් එකේ කෙල්ලෝ - Resident Eවිල්
    කෙල්ලොත් එක්ක යාලු වීම - How to train your Dragon"

    ReplyDelete
  4. ඇයි lover's lane එක අපිට Forbidden kingdom.

    ReplyDelete
  5. @ ප්‍රර්ථනා - අපි නම දැන් එන්න එන්නම MI වල අවසානයට ඇවිල්ලා ඉන්නේ :D :D

    @ Hishan - ;) ;)

    @ දිලීප - :D

    ReplyDelete
  6. @ මදුරංග අයියා - ඔව්නේ ඒ ෆිල්ම් දෙක මිස් වෙලානේ

    @ නදීර - ලොල් ;)

    @ ගයන්ත - Lover's Lane කිව්වේ පේරා වල ප්ලේස් එක නේද..

    ReplyDelete
  7. හික්ස්...!! අපේ කැම්පස් එකේ නම් ඉතින් කෙල්ලො = Avatar
    :D :D

    ReplyDelete
  8. හපොයි, අපි නම් MI වල මුල හරියේ, තව භාගයක්ම ඉතිරියි.
    අපිට නම් ඉතින් Forbidden kingdom එක සිරීපාදේ කන්ද? හී හී

    ReplyDelete
  9. බැච් එකේ ඉන්න කෙල්ලෝ - Charlies Angels (ද ? )
    ජේ.සී.බී. උඹට ගහයි මචෝ....

    ReplyDelete
  10. Chamma blog liyanne JCB eka ain karalane ..lolzzz

    ReplyDelete
  11. @ ආගන්තුකයා - අපේ කියලත් වෙනසක් නැහැ මචන්.. ;)

    @ ප්‍රාර්ථනා -අපි නම් යාන්තම් MI එකේ අන්තිම හරියේ ඉන්නේ...
    කට්ටිය එක්ක එහෙනම් සිරිපාදේ යනවා ඇති නේද :D :D

    @ ගීත් - :) :) මේ පැත්තේ ආවට බොහොම ස්තුතියි

    ReplyDelete
  12. කොහොම උනත් නියම ෆිල්ම් ටික .........

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!