Saturday, July 2, 2011

ජිවිත කවිය


ජීවිතය යනු 
විටකදී මිරිගුවක් මෙන් නොපෙනෙන..
ගංගාවක් මෙන් සැඩ මවන..
ප්‍රේහෙලිකාවක් මෙන් ප්‍රශ්නයක්
වන්නාවූ දෙයකි...
ජිවිත මිරිගුව 
පසුපස  යන්නා

මොහොතෙන් වෙහෙසට පත් ව

පැතු දේ නොලැබුන කල හඩා වැලපේ....

ජීවිත ප්‍රේහෙලිකාව

විටක සතුට ගෙන දෙන අතරම
විටක කදුළු ගංගාවද මවයි....


මේක මම ලියපු එකක් නම් නෙවෙයි.මගේ හොදම යාලුවෙක් ලියපු එකක්.හොදයි කියලා හිතුන නිසා මම දැම්මා.මේක දැම්මට පස්සේ කොපි රයිට්ස් එහෙම ඉල්ලයිද දන්නේ නැහැ.

7 comments:

  1. අපොයි ඔව් කවියෙන් කිව්වත් වගේ ජීවිතය මහ පුදුමාකාරයි. වෙලාවකට නම් ජීවිතෙත් එපා එනවා.
    අර සිංදුවකත් තියෙන්නේ "ගලන ගඟකි ජීවිතේ..... " කියලා.

    ප.ලි.- යාළුවා කොපිරයිට්ස් ඉල්ලුවොත් මොනාහරි දීලා ෂේප් කරගන්න. නැත්නම් නඩු මඟට යන්නත් ඉඩ තියෙනවා. !!!! එහෙම උනොත් නම් ලෙඩේ !!!!

    ReplyDelete
  2. ඕක ඔරිජිනල් ලියපු කෙනාට නඩු දාන්නත් හරිම ලේසි. ගෙදරම ලෝයර් කෙනෙක් ඉන්නවා....

    ReplyDelete
  3. මේ කතාව නම් ඇත්ත ජීවිතය පුදුමාකාරයි. තේරුම් ගන්න අමාරුයි. මොහොතින් මොහොත වෙනස් වෙනවා. යාලුවාගෙ අදහස නම් නියමයි.

    ReplyDelete
  4. කවුද දන්නේනෑ ඔය කියන "හොදම යාලුවා" :P :P :P

    ReplyDelete
  5. @ මධුරංග අයියා - නැහැ නැහැ..යාලුවා නම් කොපි රයිට්ස් ඉල්ලන්නේ නැහැ..ඒක හින්දා අවුලක් වෙන එකක් නැහැ..

    @ හංසි - බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට..ඔයාගේ 1000 කඩ ඉමට ඔන්න මම ආයෙත් සුභ පතනවා.. :)

    ReplyDelete
  6. @ අනෝ - පල පල.. :P :P

    @ සමිත - උබ දන්න එක්කනෙක් තමා :P

    ReplyDelete
  7. අර කතාවට කියනවනේ Life is like a roller-coaster කියල. ඒවගේ තමා ජීවිතේ කියන්නේ ක්ෂණිකව වෙනස්වෙන දෙයක්...

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!